Skip to content Skip to footer

සත් දවසෙ සන්නියට කවි Sath Dawase Sanniyata Kavi

පත් ඉරු1පරිමාණයසෙන්ටිමීටර් 96 × 4පත් ඉරු අංකනයනැත කම්බනැතවැඩිදුර විස්තරය සුරිදා වදහල බස් තෙපල නෙන් සැමදා ලෙඩ කර ඉඳිමි සිත නෙන් පැහැදා විවිරන අපෙ මුනිදු නෙන් ඉරිදා සනනිය අයිලෙ බල නෙන් ... විදද සැරේ රාවන හට විදපු මෙ න් සිද්‍ධ මුනිදු ගේ අනුහස් බලයෙ න් වැදද නෙ දී සැම පිරිපොත දුරල න් සදදින සනනිය මෙ පුද බලා එ…

ශාන්තිකර්ම කවි කීපයක් Shanthikarman Kavi Kihipayak

පත් ඉරු 1 පරිමාණය සෙන්ටිමීටර් 35 × 3 පත් ඉරු අංකනය නැත කම්බ නැත වැඩිදුර විස්තරය ඕං නමො වෙසමුනි කටටි වෙසමුනි මංඩල කටටි බද්‍ධ්‍රකාලි කටටි බද්‍ධ්‍රකාලි අනින් කටටි සිද්‍ධ පතතිනි කටටි සිද්‍ධ පතතිනි අනින් කටටි ස්‍රි විෂනු කටටි පාල්පාරි කටටි රුක්නාරි කටටි භුමදේවි කටටි නාඟ කන`ජවී කටටි නම කෙලක් දේවතාවුන් කටටි අසූ දහසක් දේවතාවියං කටටි ... කංදස් සවාමීයානේ හර හර ක්‍රතේසව්‍රර සවාමීයානේ හර හර පන්තිනි පුර නාරායනේ…

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com