පත් ඉරු04පරිමාණයසෙන්ටිමීටර් 24 × 4.5පත් ඉරු අංකනය‘1’ සිට ‘4’ දක්වාකම්බ නැතවැඩිදුර විස්තරය ඕනනාමෝ ඕඩඩි වඩිග දෙසේ ඕඩඩි විඩිග රජජුරුවනෙන් නුවර ලෝ දැල් දහස පලාගන බිහි උනු යවුදගිරි බිසවුන්‍වහන්‍සේට දොල උපතක් විය එහි නම් පනිදු ආභරනයෙ පැලදගන අට මසින් අට දෙනකු පිරිවරාගන නව මසින් රං කිරි පිරුනු කල්හී දස එකඩ මස පිරි නවන් මස පුර විසේනිය…
