Skip to content Skip to footer

අට පිරිකර කෙලිං සිවුරු විපාක Ata Pirikara Kelin Sivuru Vipaka

පත් ඉරු 10 පරිමාණය සෙන්ටිමීටර් 40.5 × 5.5 පත් ඉරු අංකනය ‘ක’ සිට ‘කෘ’ තෙක් කම්බ නැත වැඩිදුර විස්තරය නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ පුරණ ලද පාරමිතා ඇති අප මහ බොසතානන් වහන්සේ දීපංකර සම්‍යක් සඹුද්‍ධයන් වහන්සේ ගෙ ශ්‍රී පාද මූලයෙහි දී චතුෂපදික ගාථා මාත්‍රයක් අසා රහත්‍ව නිවන් දකින්ට සුදුසු වූ උපනිශ්‍රය සමපත් ඇති ව සමසත කෙලස මකර නිකරාකීණර්‍ණ වූ ජාති ජරා ව්‍යාධි මරණාදී සකල දුකඛ…

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com