Skip to content Skip to footer

දම්සක් පැවැතුම් සූත්‍ර පද ඇනුම Damsak Pavathum Suthra Pada Anuma

පත් ඉරු12පරිමාණයසෙන්ටිමීටර් 28.5 × 6පත් ඉරු අංකනය‘ඤො’ සිට ‘ටෲ’ තෙක්කම්බනැත.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ එවමෙම සුතං එකං සමයං භගවා බාරාණසියං විහරති ඉසිපතනෙ මිගදායෙ තත්‍ර ඛො භගවා ප`චවගගියෙ භිකඛු ආමනෙතසි෴ මෙ,, එවං,, සුතං,, මෙ,, සුතං,. එවං,, එකං,, සමයං,, භගවා,, බාරාණසියං,, ඉසිපතනේ,, මිගදායෙ,, විහරති,, තත්‍ර ඛො,, භගවා,, ප`චවගගියෙ භිකඛු,, ආමනෙතසි෴ ද්‍වෙ මෙ …

චුල්ලකම්ම විභංග සූත්‍ර පද ඇනුම, ධර්ම කාණ්ඩයක්, සුභ සූත්‍ර සන්නය Chullakamma vibhanga Suthra Pada Anuma, Dharma Kandayak, Subha Suthra Sannaya

පත් ඉරු39පරිමාණයසෙන්ටිමීටර් 44.5 × 5.5පත් ඉරු අංකනය‘ක’ සිට ‘කෟ’ තෙක් සහ ‘ක’ සිට ‘කඃ’ තෙක්කම්බනැත.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ එවමෙම සුතං එකං සමයං භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිඬිකසස ආරාමෙ෴ එවමෙම සුතං,, මෙ,, එවං සුතං,, එකං සමයං,, භගවා,, සාවත්‍ථියං,, ජෙතවනෙ,, අනාථපිඬිකසස ආරාමෙ,, විහරති ... යන අභිප්‍රායෙන් භජනය සෙවනය පයිරුපාසනය කෙරෙමි,, භවං ගොතමො,,…

චුන්දකෝවාද සූත්‍ර පද ඇනුම Chundakovada Suthra Pada Anuma

පත් ඉරු8පරිමාණයසෙන්ටිමීටර් 41.5 × 5පත් ඉරු අංකනය‘ක’ සිට ‘කෲ’ තෙක්කම්බනැත.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ එවමෙම සුතං එකං සමයං භගවා චමපායං විහරති චුන්‍දසස කමමාර පුතතසස අඹවනෙ෴ එවමෙම,, සුතං,, මෙ,, එවං සුතං,, මෙ,, සුතං,, එවං,, එකං සමයං,, භගවා,, චමපායං,, චුන්‍දසස කමමාර පුතතසස,, අඹවනෙ,, විහරති෴ අථ ඛො චුන්‍දා කමමාර පුතෙතා යෙන භගවා තෙනුපසංකමි …

සතිපට්ඨාන සූත්‍ර පද ඇනුම හා සන්නය Sathipattana Suthra Pada Anuma Ha Sannaya

පත් ඉරු 118 පරිමාණය සෙන්ටිමීටර් 44.6 × 5.5 පත් ඉරු අංකනය ‘ක’ සිට ‘ජු’ තෙක් කම්බ නැත. වැඩිදුර විස්තරය නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ එවමෙම සුතං එකං සමයං භගවා කුරුසු විහරති කමමාසසධමමං නාම කුරුණං නිගමො෴ එමෙම සුතං,, මෙ,, එවං සුතං,, මෙ සුතං,, එවං,, එකං සමයං,, භගවා,, කුරුසු,, කමමාසසධමමං නාම කුරුණං නිගමො,, විහරති෴ තත්‍ර ඛො භගවා භිකඛු ආමනෙතසි භිකඛවොති භදනෙතති තෙ භිකඛු භගවතො පචචසෙසාසුං භගවා එතදවොච... සකල කෙලසයන්…

සූත්‍ර පද ඇනුමක් Suthra Pada Anumak

පත් ඉරු6පරිමාණයසෙන්ටිමීටර් 43 × 5.5පත් ඉරු අංකනයඅංකනය කර නැතකම්බනැත.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ එවමෙම සුතං එකන් සමයං භගවා සාවත්‍ථියං විහරති ජෙතවනෙ අනාථපිඬිකසස ආරාමෙ ෴ එවමෙම සුතං,, මෙ,, එවං සුතං,, එකං සමයං,, භගවා,, සාවත්‍ථියං,, ජෙතවනෙ,, අනාථපිඬිකසස ආරාමෙ,, විහරති ... සීත විනොදනත්‍ථාය දාරුඛෙදණ වාශිත්‍ථරසු`ච දෙමිතෙන කමම විපාකෙණ ඉදානි බුද්‍ධො හුත්‍වා ඉ`ධිපපතතා …

සූත්‍ර පද ඇනුමක් (අසම්පූර්ණ යි) Suthra Pada Anumak (Incomplete)

පත් ඉරු5පරිමාණයසෙන්ටිමීටර් 44.5 x 6පත් ඉරු අංකනය‘ක’ සිට ‘කු’ දක්වාකම්බනැත.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ එවමෙම සුතං එකං සමයං භගවා සකෙකසු විහරති කපිලවත්‍ථුසමිං නිග්‍රො ... ෴ එවමෙම සුතං,, මෙ,, සුතං,, එවං,, එකං සමයං,, භගවා සකෙකසු කපිලවත්‍ථුසමිං,, නිග්‍රොධාරාමෙ,, විහරති ෴ අථ ඛො මහා පජාපති ගොතමී නවං දුසසයුගං ආදාය යෙන භගවා ...…

සූත්‍ර පද ඇනුමක් (අසම්පූර්ණ යි) Suthra Pada Anumak (Incomplete)

පත් ඉරු16පරිමාණයසෙන්ටිමීටර් 64 x 6පත් ඉරු අංකනයඅවිධිමත් (පත් ඉරු මිශ්‍ර වී ඇති බව පෙනේ),කම්බනැත.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ එවමෙම සුතං එකං භගවා විදෙහෙසු චාරිකං චරිති මහතා භිකඛු සංඝෙන ස`ධිං ප`චමතෙතහි භිකඛුසතෙහි ෴ මෙ,, එවං,, සුතං,, මෙ,, සුතං,, එවං,, එකං සමයං,, භගවා,, විදෙහෙසු,, මහතා භිකඛු සංඝෙන ස`ධිං ... තථාරූපානං අරහනං දසසණං…

සතිපට්ඨාන සූත්‍ර සන්නය (අසම්පූර්ණ යි) sathipattana suthra Sannaya (incomplete)

පත් ඉරු64පරිමාණයසෙන්ටිමීටර් 41.5 × 6පත් ඉරු අංකනය‘1’ සිට ‘37’ තෙක් සහ නැවැත ‘1’ සිට ‘27’ තෙක්,කම්බසෙන්ටිමීටර් 42 × 6, කම්බ වර්ණගැන්වීම් හෝ මෝස්තර රටා දැක්වීම් කර නැත.වැඩිදුර විස්තරයඑවමෙම සුතං එකං සමයං භගවා කුරුසු විහරති කමමාසසධමමනනාම කුරුනමනිගමො තත්‍ර ඛො භගවා භිකඛු ආමනෙතසි භිකඛවොති භදනෙතති තෙ භිකඛු භගවතො පචචසෙසාසුං භගවා එතදවොච෴ එකායනො අයං භිකඛවෙ මගෙගා සතතානං…

සතිපට්ඨාන සූත්‍ර සන්නය (අසම්පූර්ණ යි) sathipattana suthra Sannaya (incomplete)

පත් ඉරු64පරිමාණයසෙන්ටිමීටර් 38.5 × 5පත් ඉරු අංකනය‘ක’ සිට ‘ජඃ’ තෙක්කම්බසෙන්ටිමීටර් 50.5 × 6.5, කම්බ වර්ණගැන්වීම් හෝ මෝස්තර රටා දැක්වීම් කර නැත.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ එවමෙම සුතං,, මේ,, ආයුසමත්‍වූ මහා කාශ්‍යප සථවිරයන්‍වහන්ස මා විසින් මෙ සතිපට්ඨාන සූතත්‍රානත ධමර්‍ම දෙසනාව,, එවං සුතං,, මේ ආකාරයෙන් අසන ලද මෙසේ අසන ලද මෙසේ ම අසන…

සතිපට්ඨාන සූත්‍ර සන්නය (අසම්පූර්ණ යි) sathipattana suthra Sannaya (incomplete)

පත් ඉරු141පරිමාණයසෙන්ටිමීටර් 45.5 × 6පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඣෞ’ තෙක්කම්බසෙන්ටිමීටර් 46 × 6.5, කම්බ වර්ණ ගැන්වීම් හෝ මෝස්තර රටා දැක්වීම් කර නැත.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ එවමෙම සුතං එකං සමයං භගවා කුරුසු විහරති කමමාාසසධමමනනාම කුරුනමනිගමො තත්‍ර ඛො භගවා භිකඛු ආමනෙතසි භිකඛවොති භදනෙතති තෙ භිකඛු භගවතො පචචචසෙසාසුං භගවා එතදවොච෴ එවමෙම සුතං,, මේ,, එවං සුතං,,…

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com