Skip to content Skip to footer

සතිපට්ඨාන සූත්‍ර සන්නය (අසම්පූර්ණ යි) sathipattana suthra Sannaya (incomplete)

පත් ඉරු64පරිමාණයසෙන්ටිමීටර් 41.5 × 6පත් ඉරු අංකනය‘1’ සිට ‘37’ තෙක් සහ නැවැත ‘1’ සිට ‘27’ තෙක්,කම්බසෙන්ටිමීටර් 42 × 6, කම්බ වර්ණගැන්වීම් හෝ මෝස්තර රටා දැක්වීම් කර නැත.වැඩිදුර විස්තරයඑවමෙම සුතං එකං සමයං භගවා කුරුසු විහරති කමමාසසධමමනනාම කුරුනමනිගමො තත්‍ර ඛො භගවා භිකඛු ආමනෙතසි භිකඛවොති භදනෙතති තෙ භිකඛු භගවතො පචචසෙසාසුං භගවා එතදවොච෴ එකායනො අයං භිකඛවෙ මගෙගා සතතානං…

සතිපට්ඨාන සූත්‍ර සන්නය (අසම්පූර්ණ යි) sathipattana suthra Sannaya (incomplete)

පත් ඉරු64පරිමාණයසෙන්ටිමීටර් 38.5 × 5පත් ඉරු අංකනය‘ක’ සිට ‘ජඃ’ තෙක්කම්බසෙන්ටිමීටර් 50.5 × 6.5, කම්බ වර්ණගැන්වීම් හෝ මෝස්තර රටා දැක්වීම් කර නැත.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ එවමෙම සුතං,, මේ,, ආයුසමත්‍වූ මහා කාශ්‍යප සථවිරයන්‍වහන්ස මා විසින් මෙ සතිපට්ඨාන සූතත්‍රානත ධමර්‍ම දෙසනාව,, එවං සුතං,, මේ ආකාරයෙන් අසන ලද මෙසේ අසන ලද මෙසේ ම අසන…

සතිපට්ඨාන සූත්‍ර සන්නය (අසම්පූර්ණ යි) sathipattana suthra Sannaya (incomplete)

පත් ඉරු141පරිමාණයසෙන්ටිමීටර් 45.5 × 6පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඣෞ’ තෙක්කම්බසෙන්ටිමීටර් 46 × 6.5, කම්බ වර්ණ ගැන්වීම් හෝ මෝස්තර රටා දැක්වීම් කර නැත.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ එවමෙම සුතං එකං සමයං භගවා කුරුසු විහරති කමමාාසසධමමනනාම කුරුනමනිගමො තත්‍ර ඛො භගවා භිකඛු ආමනෙතසි භිකඛවොති භදනෙතති තෙ භිකඛු භගවතො පචචචසෙසාසුං භගවා එතදවොච෴ එවමෙම සුතං,, මේ,, එවං සුතං,,…

සතිපට්ඨාන සූත්‍ර සන්නය (අසම්පූර්ණ යි) sathipattana suthra Sannaya (incomplete)

පත් ඉරු122පරිමාණයසෙන්ටිමීටර් 45 × 6පත් ඉරු අංකනය‘කී’ සිට ‘වඃ’ තෙක්කම්බසෙන්ටිමීටර් 46 × 5.5, කම්බ වර්ණ ගැන්වීම් හෝ මෝස්තර රටා දැක්වීම් කර නැත.වැඩිදුර විස්තරය... අරියො අට්ඨඟිකො මගෙගා,, මෙම ආර්‍ය්‍ය අෂටාඟික මාගර්‍ගය වනෙන් ය෴ සෙය්‍යථීදං෴ ඔහු කවුරු ද෴ සමමා දි`ඨි,, මිත්‍ථා ද්‍රිෂටියට විරුද්‍ධ වූ සම්‍යක් ද්‍රිෂටිය ද,, සමමා සංකපෙපා,, මිත්‍ථ්‍යා කලපනාවට විරුද්‍ධ වූ සම්‍යක් සංකලපනාව …

සතිපට්ඨාන සූත්‍ර පද ඇනුම හා සන්නය Sathipattana Suthra Pada Anuma Ha Sannaya

පත් ඉරු108පරිමාණයසෙන්ටිමීටර් 45 × 6පත් ඉරු අංකනය‘ක’ සිට ‘ජෟ’ තෙක්කම්බසෙන්ටිමීටර් 46.5 × 6, කම්බ වර්ණගැන්වීම් හෝ මෝස්තර රටා දැක්වීම් කර නැත.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ එවං මෙ සුතං එකං සමයං භගවා කුරුසු විහරති කමමාසසධමමං ණාම කුරුණං නිගමො෴ එවමෙම සුතං෴ එවං,, එවං සුතං,, මෙ,, සුතං,, එකං,, සමයං,, භගවා,, කුරුසු කමමාාසසධමමං ණාම,, ණිගමො,, විහරති෴…

සතිපට්ඨාන සූත්‍ර පද ඇනුම හා සන්නය (අසම්පූර්ණ යි) Sathipattana Suthra Pada Anuma Ha Sannaya (incomplete)

පත් ඉරු130පරිමාණයසෙන්ටිමීටර් 46 × 5.5පත් ඉරු අංකනය‘ක’ සිට ‘ටෘ’ තෙක්,කම්බසෙන්ටිමීටර් 46.5 × 6, කම්බ වර්ණගැන්වීම් හෝ මෝස්තර රටා දැක්වීම් කර නැත.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ එවං මෙ සුතං එකං සමයං භගවා කුරුසු විහරති කමමාසසධමමං ණාම කුරුණං නිගමො෴ එවමෙම සුතං෴ එවං,, එවං සුතං,, මෙ,, සුතං,, එකං,, සමයං,, භගවා,, කුරුසු කමමාාසසධමමං ණාම,, ණිගමො,, විහරති෴…

චුල්ල පුන්නවායි සූත්‍ර පද ඇනුම Chulla Punnawai Suthra Pada Anuma

පත් ඉරු14 පරිමාණයසෙන්ටිමීටර් 36 × 5.5පත් ඉරු අංකනය‘ක’ සිට ‘කෙ’ තෙක්කම්බනැතවැඩිදුර විස්තරය නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ එවමෙම සුතං එකං සමයං භගවා සාවත්‍ථියං විහරති පුබබාරාමේ මිගාර මාතු පාසාදෙ෴ එමෙම සුතං,, මෙ,, එවං සුතං,, මෙ,, සුතං,, එවං,, එකං සමයං,, භගවා,, සාවත්‍ථියං,, මිගාර මාතු පාසාදෙ,, පුබබාරාමේ,, විහරති ... තෙ භිකඛු භගවතො භාසිතං අභිනන්‍දුනති෴ භගවා,. ඉදං,,…

දම්සක් පැවැතුම් සූත්‍ර සන්නය හා පද ඇනුම, අනාගතවංස දේශනාව Damsak Pewathum Suthra Sannaya Ha Pada Anuma, Anagathawansa Deshanawa

පත් ඉරු59පරිමාණයසෙන්ටිමීටර් 46.5 × 5පත් ඉරු අංකනයඅංක ‘1 ක’ සිට ‘59 ඝෙ’ තෙක්කම්බසෙන්ටිමීටර් 46.5 × 5.5 යුතු දැව කම්බ වන අතර වර්ණ ගැන්වීම් හෝ අලංකාර රටා දැක්වීම් සිදු කර නැත.වැඩිදුර විස්තරය නමො තසස භගවතො අරහතො සමමා සමබුද්‍ධසස෴ මේ,, ආයුසමත්‍වු මහා කාස්‍යප සථවිරයන්‍වහන්‍ෂ මා විසින් විසුද්‍ධ බු`ධින් ප්‍රසිද්‍ධ ශකළ ශ්‍රොත්‍ර ජන මනඃ ප්‍රසාදජනක වූ මේ ධමසක්…

දම්සක් පැවතුම් සූත්‍ර සන්නය හා පද ඇනුම Damsak Pewathum Suthra Sannaya Ha Pada Anuma

පත් ඉරු31පරිමාණයසෙන්ටිමීටර් 41 × 5.6පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඝූ’ දක්වාකම්බසෙන්ටිමීටර් 42 × 5.9, කම්බ වර්ණ ගැන්වීම් හෝ මෝස්තර රටා දැක්වීම් කර නැත.වැඩිදුර විස්තරය නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ මේ,, ආයුසමත්‍වූ,, මහා කාස්‍යප සථවිරයන් වහන්‍ෂ මා විසින් විසුද්‍ධ බු`ධින් ප්‍රසිද්‍ධ සකල ශ්‍රොත්‍රැ ජණ මනඃ ප්‍රසාද ජනක වූ මෙ ධමසක් පැවතුන් සූත්‍රානත ධමර්‍ම දෙසනාව,, එවං සුතං,,…

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2023.   labunoruwakanda@gmail.com