Skip to content Skip to footer
පත් ඉරු5
පරිමාණයසෙන්ටිමීටර් 44 × 5.5
පත් ඉරු අංකනය‌‌‌කොම්බුවේ සිට ‘ද’ තෙක්
කම්බනැත

වැඩිදුර විස්තරය 

නම ශ්‍රී ඝනාය෴ එවං සුරා සුර ණරොරග නාඟ යකඛා ගන්‍ධබබ කිනනර මනුසස පිසාච පෙතා මාතඟ
ජඟම තුරඟ වරාහ සීහා ව්‍යගඝචඡ කචඡප තරචඡ මිඟසස සොනා෴ සුර,, දෙවියො යි,, අසුර,,
අසුරයො යි,, නරො,, මනුසසයො යි,, උරඟ,, සර්‍පයො යි,, නාඟයො යි නොහොත් හසතීහු යි෴
අහිතාඟ …
චිතතකමම`ච අසසද්‍ධා මන`ඨි සුඛාරිච ආයු ගොත්‍රභූ ධමමඤඤැ චිතතගොති නපුංසකෙ෴ චිතත,,
චිතත ශබදය,, කමමච,, කමම ශබදය,, අසසද්‍ධ,, අසසද්‍ධ ශබදය,, අථ,, ඉක්බිතෙතන් අඨී අඨි ශබදය ද,,
සුඛකාරී ශබදය ද,, ආයු,, ආයු ශබදය ද,, ගොත්‍රභු,, ගොත්‍රභු ශබදය ද,, චිතතභු,, චිතතභු ශබදය,,
ධමමඤඤැ,, ධමමඤඤැ ශබදය ද යන මේ ආදී ශබදයො නපුංසකේ නපුසංක ලිඟුයෙහි සඟ්‍රහ ශබදයා
මෙනි෴ තුං ලිඟුයෙහි රූපමාලාව කියා නිමවන ලදි෴ සි`ධිරසතු෴෴෴
විහාරයශ්‍රී සුදර්ශනාරාම මහා විහාරය, තුඹගොඩ, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com