Skip to content Skip to footer
පත් ඉරු9
පරිමාණයසෙන්ටිමීටර් 44.5 × 5.5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘කෟ’ තෙක්
කම්බනැත 

වැඩිදුර විස්තරය 

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ සම්‍යක් ද්‍රිෂටිය නම් ශැබැව ඇදහීම ය෴
සම්‍යක් ද්‍රිෂටිය නම් මේවා අකුසල් ය මේවා අකුසල් උපදවන හේතු ධර්‍මයෝ ය යි ශැබැවට අරගන
ඇදහීම සම්‍යක් ද්‍රිෂටියෙක෴ මෙහි අකුසල් නම් සතුං මැරීම වෙනුවට කරන ක්‍රියාව ය …
මෙ පමනකිං සර්‍වප්‍රකාරයෙන් ම ප්‍රකාස කොට කියන ලදි෴ මෙසෙ විසෙසයෙන් නසන ලද පාප
ක්‍රියාවන් ඇති පැමිනෙන ලද ත්‍රිවිධ සනෙතාස සාර ඇති උතුම් වූ ආර්‍ය්‍ය වන්‍ෂයෙහි පිහිටියා වූ භික්‍ෂුනට
යම් සර්‍වඥයෙක් තෙම දස තුනක් පමන ධුතාඟයන් දැක්‍වූ සෙක් මේ දෙකෙක් ම ගිහියනට සුදුසු ය යි
වදාල සෙක෴෴෴
විහාරයශ්‍රී සුදර්ශනාරාම මහා විහාරය, තුඹගොඩ, බළංගොඩ
Unable to load PDF service..
Close
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2025.   labunoruwakanda@gmail.com