Skip to content Skip to footer
පත් ඉරු5
පරිමාණයසෙන්ටිමීටර් 47.5 x 5.5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘කු’ දක්වා,
කම්බ

නැත.

වැඩිදුර විස්තරය

නමො බුද්‍ධාය ෴ හෙරන හට දස සිල් දස සිඛ පරිජි දස නාසනා දඬුවම් වත් ෴ හෙරණ හට දස සිල්
නම් කවර යත් ෴ පනිවායෙන් දුරු වීම අයිනාදන ින් දුරු වීම අබබ්‍රම්සරින් දුරු වීම මුසවායෙන් දුරු වීම
රහමෙරින් දුරු වීම විකල් බොජුනෙන් දුරු වීම නටනු ගනු වයනු විසුළු දසසනෙන් දුරු වීම මල් ගද
විලවුන් …
ලද දෙයකින් සතුටු ව අල්ප කීර්‍තති පරිස්කාර දොලසකින් වඩා නො ගැන්මෙන් සවල්ප වු පැවතුන් ඇතු
ව සන්හුන් ඉදුන් ඇතුව ම ුහු කල නුවනින් යුකත ව කාය ගර්‍බබ වචී ගර්‍බබ නැති ව කුලයා කෙරෙහි නො
වැලි කුඩා වුවත් පාපය කුදු නො කොට මෙසෙ ප්‍රතිපතති පූජාවෙන් ලොවී ලොවුතුරා ශපත් සිද්‍ධ කටයුතු
෴෴ සි`ධිරසතු ෴෴
සිදදාතත උන්නංසෙ ගෙ මෙ පොත – ෂ 1882 ජුලි මස – 4 වෙනි දා ලිවුවෙ

පොත් වල හිමිකරුමොළගොඩ රජමහා විහාරය, මොළගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com