Skip to content Skip to footer
පත් ඉරු31
පරිමාණයසෙන්ටිමීටර් 39 × 5.5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඛෙ’ තෙක්
කම්බනැත.
වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ මෙ,, ආයුෂමත්‍වූ මහා කාස්‍යපසථවිරයන් වහන්ස මා විසින්
විසුද්‍ධ බු`ධීන් ප්‍රසිද්‍ධ බෞද්‍ධ විදගධ ජන ප්‍රමුඛ සකල ශොත්‍රැ ජණ මනඃ ප්‍රසාදජණක වූ මේ ශ්‍රිඟාලොවාද සූත්‍රානත ධර්‍මම
දෙසනාව,, එවං සුතං,, මේ ආකාරයෙන් අසන ලද මෙසේ අසන ලද මෙසේ ම අසන ලදි නොහොත්,, මෙ,, මාගේ,,
සුතං,, ශ්‍රැතිය …
පානුපේතං,, ජීවිතානතරය දක්‍වා,, සරණං ගතං,, සරණගත වූ,, මං,, මා,, උපාසකං,, උපාසකැ යි,, භගවා,, බ්‍රහම සුරා
සුරොරඟ මෞලි මාලාලංක්‍රත ශ්‍රී පාදරවින්‍දද්‍වඤෙපසොභිත වූ සර්‍වඥ රාජොතතමයාණන් වහන්සේ,, ධාරෙතූති,, ධරණ
සේක්‍ව යි දැන්‍වූයේ ය෴ ශ්‍රිඟාලොවාද සූත්‍ර පදාත්‍ර්‍ථ නිමි෴෴෴

පොත් වල හිමිකරුබෞද්ධෝදය විහාරය
පාලටුව, මාතර
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com