Skip to content Skip to footer
පත් ඉරු33
පරිමාණයසෙන්ටිමීටර් 43 × 5.7,
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ගා’ දක්වා
කම්බ නැත.
වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ එවමෙම සුතං එකං සමයං භගවා රාජගහෙ වෙළුවනෙ
කලන්‍දකනිවාපෙ෴ මෙ,, එවං සුතං,, එවං එකං සමයං,, භගවා,, රාජගහෙ,, කලන්‍දකනිවාපෙ,, වෙළුවනෙ,, විහරතී෴ තෙන ඛො පන සමයෙන සිඟාලකො ගහපති පුතෙතා කාලසෙසව උට්ඨාය රාජගහා නිකඛමිත්‍වා අලලවත්‍ථ අලලකෙසො
ප`ජලිඝොකා පුථුදදිසං නමසසති …
අෂටාර්‍ය්‍ය පුද්ගල තෙම,, භික්‍ෂු සංඝයා ද,, අජජතගෙග,, අද පටන්,, පානුපේතං,, ජීවිතනතය දක්‍වා,, සරණංගතං,, සරණගත
වූ,, මං,, මා,, උපාසකං,, උපාසකයකැ යි කියා,, භගවා,, බ්‍රහමසුරොරග මෞලිමාලාලංකත ශ්‍රී පාදරවින්‍ද`චන්‍දප සොභිත
වූ සර්‍වඥ රාජොතතමයානන් වහන්සේ,, ධාරෙතුති,, ධරණ සේක්‍ව යි දැන් වූයේ ය෴ සිඟාලොවාද සූත්‍ර පදාත්‍ර්‍ථ
නිමි෴ සි`ධිරසතු෴ සුභමසතු෴ ආරොග්‍යමසතු෴ සුභවැඩ සි`ධිරසතු෴෴෴

පොත් වල හිමිකරුපැපිලියාන සුනේත්‍රාදේවි රජමහ විහාරය,පැපිලියාන
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com