වැඩිදුර විස්තරය | නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ එවමෙම සුතං එකං සමයං භගවා රාජගහෙ වෙළුවනෙ කලන්‍දකනිවාපෙ෴ මෙ,, එවං සුතං,, එවං එකං සමයං,, භගවා,, රාජගහෙ,, කලන්‍දකනිවාපෙ,, වෙළුවනෙ,, විහරතී෴ තෙන ඛො පන සමයෙන සිඟාලකො ගහපති පුතෙතා කාලසෙසව උට්ඨාය රාජගහා නිකඛමිත්‍වා අලලවත්‍ථ අලලකෙසො ප`ජලිඝොකා පුථුදදිසං නමසසති … අෂටාර්‍ය්‍ය පුද්ගල තෙම,, භික්‍ෂු සංඝයා ද,, අජජතගෙග,, අද පටන්,, පානුපේතං,, ජීවිතනතය දක්‍වා,, සරණංගතං,, සරණගත වූ,, මං,, මා,, උපාසකං,, උපාසකයකැ යි කියා,, භගවා,, බ්‍රහමසුරොරග මෞලිමාලාලංකත ශ්‍රී පාදරවින්‍ද`චන්‍දප සොභිත වූ සර්‍වඥ රාජොතතමයානන් වහන්සේ,, ධාරෙතුති,, ධරණ සේක්‍ව යි දැන් වූයේ ය෴ සිඟාලොවාද සූත්‍ර පදාත්‍ර්‍ථ නිමි෴ සි`ධිරසතු෴ සුභමසතු෴ ආරොග්‍යමසතු෴ සුභවැඩ සි`ධිරසතු෴෴෴ |