Skip to content Skip to footer
පත් ඉරු196
පරිමාණයසෙන්ටිමීටර් 37.4 × 5.6,
පත් ඉරු අංකනය ‘ක’ සිට ‘ඨෙ’ තෙක්
කම්බසෙන්ටිමීටර් 38.5 × 5.8, කම්බ වර්ණ ගැන්වීම් හෝ මෝස්තර රටා දැක්වීම් කර නැත.
වැඩිදුර විස්තරය 

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ මහකාරුනිකං නාථං ඤෙය්‍යසාගර පාරගුං ‌ෙන්‍දති පුණගමභිරං
විචිත්‍ර නය දෙසනං෴ යනු හෙයින් මේ විමාණවසතුපප්‍රකරණය කරණණා වූ මහා විහාරවාසි ත්‍රිපිටක ධාරී ධමර්‍මපාල
නම් මහා සථවිරයන් විසින් ප්‍රකරණ රචනයට පලමු වණ ඉෂට දෙවතා නමසකාර වසයෙන් භාග්‍යවත් සම්‍යක් ස`ඹුද්‍ධ
සර්‍වඥ රාජොතතමයානන්‍වහfන්‍ෂ් ගෙ ශ්‍රී පාද වන්‍දයට නමසකාර පිණිස…
කාය බල සෙනා බලාදී ප`චමහා බලයන් ලබමින් අප හැම දෙනා ම උපනුපන් තැන්හි දස අකුසලෙන් වෙන් ව අසත්පුර්‍ෂ
යන් ගෙං දුරු ව මතු බුදු වන මුනීන්‍ද්‍රයං ගෙ දර්‍ෂනයෙ දී එ උතුමන් විසින් දෙසීත ශ්‍රී සද්‍ධමර්‍ම රත්නය ශ්‍රවනය කොට
තුන්තුරා බොධියක් ලැබෙ වා අප හැමට සසර දුක් ගෙවෙ වා නිවන් ශැප ලැබෙ වා සිද්‍ධ වෙ වා ලැබෙ වා෴ සියළු
සත්‍වයො නිදුක් නිරොගි සුව පත් ව නො වරි වෙත්‍වා බුදුං දැක නිවන් දකිත්‍වා෴෴෴

පොත් වල හිමිකරුටැම්පිට මහින්ද රජමහා විහාරය, ගොඩකවෙල
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com