Skip to content Skip to footer
පත් ඉරු20
පරිමාණයසෙන්ටිමීටර් 41 × 5.5
පත් ඉරු අංකනය‘චෟ’ සිට ‘ඡො’ තෙක්
කම්බනැත.
වැඩිදුර විස්තරය

… ඉක්බිති නුබ වහන්සේ ගේ ගුණ සලකා අවුත් නමසකාර කෙලෙමි කියා ප්‍රසංසා කොට වැඳ අවසර ගෙන දෙවුලොවට
ම ගියා ය මහ තෙරුන් වහන්සෙ සියළු ම ප්‍රව්‍රර්‍තතිය බුදුන්ට දැන්‍වූ සේක බුදු රජාණන් වහන්සෙ එම අත්‍ර්‍ථාත්පතති
කොටගෙන සමප්‍රාපත පිරිසට බණ වදාළ සේක එ ධර්‍මම දෙසනාව බොහො දෙනාට සාත්‍ර්‍ථක විය෴ මෙ විමාන වසතු
ප්‍රකරණයෙහි …
අනවතත් විල දෙව සමාගමයෙහි නටනනාහු ලතා නම් දෙවුදුව නටන කල දෙවතාවො තම තමන් සවභාව ලීලාවෙන්
හිඳ ගත නොහී සිටගත් සනෙතාසයෙන් අසවර්‍ය්‍ය අතභූත ය යි ප්‍රීති වාක්‍ය පවත්‍වා සාධුකාර දෙමින් ඔල්වර හඬ ගසමින්
පිලි හිස සිසාරමින් සියළු හිමාල වනය කමපා කරනනා සෙ එක කෝලාහල කලාහු ය අනික් සතර දෙනා නටන කල
සීත කාලයෙහි හැකීල සිටිනා කොවුලන් සේ තුෂණිමභුත ව හු…

පොත් වල හිමිකරුබෞද්ධෝදය විහාරය
පාලටුව, මාතර
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com