Skip to content Skip to footer
පත් ඉරු26
පරිමාණයසෙන්ටිමීටර් 35.5 × 5.5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඛෟ’ දක්වා
කම්බ

නැත 

වැඩිදුර විස්තරය

තිලවට පබඳ වැඩකල අපමුනිදු ස ද
සගමොක් ඉසුරු දෙන අමයුරු දහම් ක ද
සොමිගුනණ පුන්සඳයුරු මහ සඟන සො ද
නමදින් නිති තෙරුවන් අදරින් නොම ද …
මෙමනරනිදුම් විසිතුරු ලෙස දවස සලස ස ද මෙලිවු පින්පු රා෴ නලලුතුරුන් මිනිසත් හස්මැතිදු ස ද විඳසවුශපත්ති නිතො රා෴ පරවැඩ යෙදී තෙරුවන් මුදුනත පැල ද කෙලෙසුන් දුරු ක රා෴ කවියෙන් කෙලෙ නාමාවලියම නන ද මමද බුදු වෙමි ලොවුතු රා෴

පොත් වල හිමිකරුපැපිලියාන සුනේත්ත්‍රාදේවී පිරිවෙන,පැපිලියාන 
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com