Skip to content Skip to footer
පත් ඉරු27
පරිමාණයසෙන්ටිමීටර් 38 × 6.5
පත් ඉරු අංකනය‘කා’ සිට ‘ඛෲ’ දක්වා
කම්බ

නැත 

වැඩිදුර විස්තරය

සත හට තිලෝ වැඩ සිදු කල මුනි පව ර
පලකොට දෙසු දහං සඟමොක් දෙන ඉසු ර
නිසිකොට සත දහං සිල් දැරු …ගතයු ර
නමකොට බැති පෙමිං තෙරුවං නිති අද ර
අග ගුරු න ගන වා දෙස හැර යෙයි උමු ත
මැද ගුරු බ ගන රිවි යයි සෝකයට ප ත
අග ලගු ස ඟන නුඹ රා නදන වැනසි යෙ ත
මැද ලගු ස ගන ගිනි මරනය වෙයි නිය ත
සි`ධිරසතු සුභමසතු
ආරොග්‍යමසතු කල්‍යානමසත

පොත් වල හිමිකරුපැපිලියාන සුනේත්ත්‍රාදේවී පිරිවෙන,පැපිලියාන 
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com