Skip to content Skip to footer
පත් ඉරු160
පරිමාණයසෙන්ටිමීටර් 53 x 5.5,
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඤෛ’ දක්වා
කම්බසෙන්ටිමීටර් 53.5 x 5.5, 1,2- කම්බය පිටත රතු පැහැයෙන් වර්ණ ගන්වා ඇති අතර කම්බය වටා
කළු පැහැයෙන් වර්ණ ගන්වා තිබේ.
වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ සද්‍ධමම දෙසණා කාලෙ සාධු සාධූති භාසතො
මුඛතොවායතී ගන්‍ධො උපඵලංවායතොදකෙ ෴ අනනත කරණාවෙන් හා ෂට් අසාධාරණ ඥාණයෙන්‍ද
ඥාණවනත වූ චතුවෛ_ශාරද්‍යාදි විසාරද ඥාණයෙන්‍ද අෂට පර්‍ෂත්හි අකමපණ ඥාණයෙන්‍ද යනාදි
ඥාණයේ …
මේ කුශල බලයෙන් මම් සිවු අපායේ නොහීමෙන් තිදස පුරවරෙ මෙත් බෝසතාණන් දකිමවා සුර සිරි විද
ඉන් ගොස් කෙතුමත්‍යපුරෙ දී දුරු කර කෙලෙසුන් මොක් මෙත් බුදුන් ගෙන් ලබමවා සෙත් ෴෴
ථූපවං`ශ් නිමි ෴෴ සි`ධිරසතු ෴ සුභමසතු ෴ ආරොග්‍යමසතු ෴ චිරංජීවමසතු ෴෴෴

පොත් වල හිමිකරුමොළගොඩ රජමහා විහාරය, මොළගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com