Skip to content Skip to footer
පත් ඉරු115
පරිමාණයසෙන්ටිමීටර් 38 × 5.5
පත් ඉරු අංකනය‘ඞූ’ සිට ‘ඨූ’ තෙක්
කම්බසෙන්ටිමීටර් 38.5 × 6 යුතු දැව කම්බ වන අතර වර්ණ ගැන්වීම් හෝ අලංකාර රටා දැක්වීම් සිදු කර නැත.
වැඩිදුර විස්තරය 

… තුන චතුමධුරයෙන් පුරා රජජුරුවං සවමීපයට ගොස් වැඳ එකත්පසව සිට දෙවයං වහංස අප දන්වනනක් ඇතැ යි
කියා කියව යි කී කල අප විසින් ඊයෙ රෑ නපුරු සවපනයක් දක්නා ලද ඒ සීණය දෙශනා නියායෙන් නුබ වහන්සේ
එක් දුහුලක් හැදගන නාශා අග පමනක් පෙනේ ද එ ලෙස චතුමධුරයෙන් පුරණ ලද මෙ දෙන වැඩ හොනා … සුදුසු
ය යි කිවු ය…
මෙශේ මොහු හැම දෙන ම මහැඟි කොට කරණ ලද පිම්කම් ඇතතාහු එ මෛත්‍රී බුදුන් ගෙන් බණ අසා සිවු
පිලිසිඹියා පත් රහත්‍ව කෙලවර නිරුපාධිශේශ නිර්‍වාණ ධාතුයෙන් පිරිනිවන් පා නිවන් පුර වදනා ශේක෴ සකල
විද්‍යා චක්‍රවත්‍ර්‍ථ ප්‍රාක්‍රම පන්ඩිතයන් විසින් කරණ ලද තුපව`ශ කථාව කියා නිමවන ලදි෴ මේ පොත ලිවු පිනෙන්
මන් සිවු අපා දුක් නොදැක්මෙන් සුර ණර සිරි විදීමෙන් මෙතතුමා ණම් දැකීමෙන් නිමල දම් ඇසීමෙන් සිත් හෙල
ඒ දැරීමෙන් ලද ශප පුදවීමෙන් බුදු බවත් ඉන් ලබම් මම්෴ තුපාව`ශය නිෂටිතං෴ සි`ධිරසතු෴ සුභමස්තු෴ ආරොග්‍යාමසතු෴෴෴

පොත් වල හිමිකරුටැම්පිට මහින්ද රජමහා විහාරය, ගොඩකවෙල
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com