Skip to content Skip to footer
පත් ඉරු174
පරිමාණයසෙන්ටිමීටර් 42.5 × 4.5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ටෟ’ තෙක්
කම්බසෙන්ටිමීටර් 43 × 5, කම්බ වර්ණගැන්වීම් හෝ මෝස්තර රටා දැක්වීම් කර නැත.
වැඩිදුර විස්තරය

ථූපවංසය සංඥාපන෴ නමො ලොකනාථසස෴ ථූපවන්සය මෙ නම් ප්‍රකරනය මීට අවුරුදු හත්සිය තිහකට පූර්‍ව
යේහි විසූ සකල විද්‍යා චක්‍රවර්‍තති පරාක්‍රම පන්ඩිතයන් විසින් කරන ලදදකී෴ මේ යථෝක්ත පන්ඩිතොත්තමයම් ශ්‍රී බුදද
වරුසයෙන් එක් දහස් සත්සිය තුනේදි ලඞකා රාජ්‍ය ශ්‍රී පැමිනි දඹදිව සහ මුළු ලක්දිව එක සේසත් කල පොලොන්නරු
පුර විසූ …
ඒ ලභිය්‍ය වසභයා විසි හැවිරිදි වයස් පැමිනියේ ය,, ඇතුන් දස දෙනෙකුට බල ඇත්තේ ය,, මිනිසුන් කිප දෙනෙකුන්
ඇරගේන මහා වැවක් බඳවන්නේ ය,, විසි තිස් දෙනේකු විසින් ඔසවාගත නො හැකි පස් උදැල්ලේන් දමා වැව බැඳවී
ය,, කාවන්තිස්ස රජජුරුවෝ ඒ ලභිය්‍ය වසභයන් ගේ බල අසා ඕහු
හාපිටිගම් කොරලය බාදුරාගොඩ දේවපුරදේව ගෙ කරෝලිස් ප්‍රනාදු

පොත් වල හිමිකරු

සරස්වතී මහ පිරිවෙන, බළගල්ල, දිවුලපිටිය

What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com