ගද්‍ය, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් සිංහල ථූපවංසය (අසම්පූර්ණ යි) Sinhala Thupawansaya (Asampurnai) ගද්‍ය, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් පත් ඉරු115පරිමාණයසෙන්ටිමීටර් 38 × 5.5පත් ඉරු අංකනය‘ඞූ’ සිට ‘ඨූ’ තෙක්කම්බසෙන්ටිමීටර් 38.5 × 6 යුතු දැව කම්බ වන අතර වර්ණ ගැන්වීම් හෝ අලංකාර රටා දැක්වීම් සිදු කර නැත.වැඩිදුර විස්තරය … තුන චතුමධුරයෙන් පුරා රජජුරුවං සවමීපයට ගොස් වැඳ එකත්පසව සිට දෙවයං වහංස අප දන්වනනක් ඇතැ යි කියා කියව යි කී කල අප විසින් ඊයෙ රෑ නපුරු සවපනයක් දක්නා ලද ඒ සීණය දෙශනා නියායෙන් නුබ වහන්සේ එක් දුහුලක් හැදගන නාශා අග පමනක් පෙනේ ද එ ලෙස චතුමධුරයෙන් පුරණ ලද මෙ දෙන වැඩ හොනා … සුදුසු ය යි කිවු ය…මෙශේ මොහු හැම දෙන ම මහැඟි කොට කරණ ලද පිම්කම් ඇතතාහු එ මෛත්‍රී බුදුන් ගෙන් බණ අසා සිවු පිලිසිඹියා පත් රහත්‍ව කෙලවර නිරුපාධිශේශ නිර්‍වාණ ධාතුයෙන් පිරිනිවන් පා නිවන් පුර වදනා ශේක෴ සකල විද්‍යා චක්‍රවත්‍ර්‍ථ ප්‍රාක්‍රම පන්ඩිතයන් විසින් කරණ ලද තුපව`ශ කථාව කියා නිමවන ලදි෴ මේ පොත ලිවු පිනෙන් මන් සිවු අපා දුක් නොදැක්මෙන් සුර ණර සිරි විදීමෙන් මෙතතුමා ණම් දැකීමෙන් නිමල දම් ඇසීමෙන් සිත් හෙල ඒ දැරීමෙන් ලද ශප පුදවීමෙන් බුදු බවත් ඉන් ලබම් මම්෴ තුපාව`ශය නිෂටිතං෴ සි`ධිරසතු෴ සුභමස්තු෴ ආරොග්යාමසතු෴෴෴පොත් වල හිමිකරුටැම්පිට මහින්ද රජමහා විහාරය, ගොඩකවෙල Tags: TMVG-0080What's your reaction?0Cool0Bad0Happy0Sad