Skip to content Skip to footer

සාම ජාතකය, චුල්ලකාලිංග ජාතකය (අසම්පූර්ණ යි) Sama Jatakaya, Chullakalimga Jatakaya (Incomplete)

පත් ඉරු67
පරිමාණයසෙන්ටිමීටර් 37 × 5
පත් ඉරු අංකනය‘ඝාම්’ සිට ‘ජෞ’ දක්වා
කම්බ

නැත 

වැඩිදුර විස්තරය

තව ද කරුනා නිධාන වූ සද්‍ධර්‍මමවර චක්‍රර්‍තතිවූ තිලොගුරු බුදුරජාණන් වහන්සේ ජෙතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි
දෙමවුපියන්ට උපසථාන කරනනා වූ භික්‍ෂු කෙනෙකුන්‍වහන්සේ අරභයා දෙසනාව ගෙනහැර දක්‍වා වදාළ සේක෴
මෙහි වර්‍තතමාන කථාව විස්තර වසයෙන් සාම ජාතකයෙහි පෙනෙන්නේ ය෴ හේ කෙසේ ද යත්෴ යටගිය දවස
බරනැස් නුවර බ්‍රහමදතත නම් රජජුරු කෙනෙකුන් රාජජය කරණ සමයෙහි අප මහා බොසතානන්‍වහන්සේ එක්තරා
දුක්පත් ගොයිකුලයෙක උපනනා ඔවුන්‍වහන්සෙට නන් තබන්නාහු සුතනු කුමාරයො යි නම් තුබූහ ගගග
එ තැන් පටන් සමඟි ව වාසය කලාහු සශාසත්‍රැ වූ බුදුරජානන්‍වහන්සේ මේ ධර්‍මම දෙසනාව ගෙණහැර දක්‍වා වදාරා මෙ
චුලල කාලිඟ ජාතකය නිමවා වදාල සේක෴෴ එ සමයෙහි කලිඟු දූ සතර දෙනා නම් දැන් දහර භික්‍ෂුනී වනනාහු
ය එ සමයෙහි නන්‍දිසෙන අමාත්‍යා නම් දැන් ශාරිපුත්‍රසථවිරයො ය එ සමයෙහි තාපස තොමො නම් බුදු වූ මමම වෙ
යැ යි තමන් වහන්සේ දක්‍වා වදාළ සේකී෴෴෴ චුලලකාලිඟ ජාතකය යි෴෴෴

පොත් වල හිමිකරුපැපිලියාන සුනේත්ත්‍රාදේවී පිරිවෙන,පැපිලියාන 
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com