ගද්‍ය, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් සාමණේර ප්රශ්නය අර්ථ වර්ණනාව Samanera Artha Warnanawa ගද්‍ය, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් පත් ඉරු11පරිමාණයසෙන්ටිමීටර් 29 × 5පත් ඉරු අංකනය‘1’ සිට ‘11’ දක්වාකම්බනැත.වැඩිදුර විස්තරයනමො බුද්‍ධාය ෴ ඉදානි එක නාම කින්ති එවමාදීනං සාමනෙර පඤහාදීනං අත්‍ථවනනනාකකමො අනුපපතෙතාතී ෴ තෙසං අඬුපපතති ඉධ නිකෙඛප පයොජන`ච වත්‍වා අත්‍ථ අත්‍ථ වනනනා කරිසසාම අට්ඨුපපතතිතො එතෙසං සොපාකො නාම භගවතො මහා සාවකො අහොසි …මෙසේ එ යතිඳු ගෙන් අයදි ලත් මෙ මා වන් සඟුරුවන් දයාවෙන් දෙසු දන් සඟ සම සියලල අසා ලත් පින්කමින් සුර බඹ නර ඉසුරු රස මියුරු නිවන් සුරු දන් පසුරු ඔරු හැසුරු සසර මහ සයුරුතුරු කතරගම එතර කර පැමිනෙන්ට නෙක දණා මන් පිනා කනනමා සිත් යොමා ශ්‍රවන ජන මන පින තබන අසන සේ උත්සාහ කල මැනවී ෴෴෴෴෴සාධු සාධු මට නෙර්‍වානේ ලැබෙ වා ෴෴෴ මේ ලිවු පින ින් නsරොගි වෙත්‍වා ෴෴෴ඤවර්ෂ 1813 අවුරුදෙද් මැයි මස 8 වෙනි සෙනසුරාදා වරද හැර ලියා සමාපත කලේ ය ෴෴෴ සි`ධිරසතු ෴෴෴පොත් වල හිමිකරුමොළගොඩ රජමහා විහාරය, මොළගොඩ Tags: MRVM-0160What's your reaction?0Cool0Bad0Happy0Sad