Skip to content Skip to footer
පත් ඉරු11
පරිමාණයසෙන්ටිමීටර් 29 × 5
පත් ඉරු අංකනය‘1’ සිට ‘11’ දක්වා
කම්බනැත.
වැඩිදුර විස්තරය

නමො බුද්‍ධාය ෴ ඉදානි එක නාම කින්ති එවමාදීනං සාමනෙර පඤහාදීනං අත්‍ථවනනනාකකමො
අනුපපතෙතාතී ෴ තෙසං අඬුපපතති ඉධ නිකෙඛප පයොජන`ච වත්‍වා අත්‍ථ අත්‍ථ වනනනා කරිසසාම
අට්ඨුපපතතිතො එතෙසං සොපාකො නාම භගවතො මහා සාවකො අහොසි …
මෙසේ එ යතිඳු ගෙන් අයදි ලත් මෙ මා වන් සඟුරුවන් දයාවෙන් දෙසු දන් සඟ සම සියලල අසා ලත්
පින්කමින් සුර බඹ නර ඉසුරු රස මියුරු නිවන් සුරු දන් පසුරු ඔරු හැසුරු සසර මහ සයුරුතුරු කතරගම
එතර කර පැමිනෙන්ට නෙක දණා මන් පිනා කනනමා සිත් යොමා ශ්‍රවන ජන මන පින තබන අසන සේ
උත්සාහ කල මැනවී ෴෴෴෴෴සාධු සාධු මට නෙර්‍වානේ ලැබෙ වා ෴෴෴ මේ ලිවු
පින ින් නsරොගි වෙත්‍වා ෴෴෴
ඤවර්‍ෂ 1813 අවුරුදෙද් මැයි මස 8 වෙනි සෙනසුරාදා වරද හැර ලියා සමාපත කලේ ය ෴෴෴ සි`ධිරසතු
෴෴෴

පොත් වල හිමිකරුමොළගොඩ රජමහා විහාරය, මොළගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com