Skip to content Skip to footer
පත් ඉරු5
පරිමාණයසෙන්ටිමීටර් 28.5 × 5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘කු’ දක්වා
කම්බනැත.
වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සමබුද්‍ධසස ෴ එකං සමයං,, සමවායෙ ඛනෙ කාලෙ,, සමූහෙ
හෙතු දි`ඨිසු,, පටිලාභෙ පහානෙච පටිවෙධෙච දිසසති ෴ යනාදීන් සමමා ආයති ගචඡති පවතතතීති වා
සමයො යි යනුවෙන් දක්‍වන ලද මේ සමය ශබදය වනාහි ගර්‍භාවක්‍රානති සමය ජාති සමය සංවේග සමය
අභිනිස්ක්‍රමන සමය …
මෙසේ දක්‍වන ලද දිව්‍ය බ්‍රහමයන් කෙරෙහි ප්‍රකාස සමයන් අතුරෙන ් එක් ධර්‍මම දෙසනා සමයෙක ්හී ෴
අං ඉති සි`ධිරසතු ෴ සි`ධිරසතු ෴ ආරොග්‍යමස්තු ෴ කල්‍යානිරසතු ෴෴ චිර`ජීවමසතු ෴
විජයොස්තු ෴෴ චිරංජීවමසතු ෴෴ නෙර්‍වානරසතු ෴෴ මේ ලිව ු පින ් පුරා,, විඳ සව් සැපත්
නිතොරා,, නො වැද බිය සසරා,, මම ද බුදු වෙම් වා ලොවුතුරා ෴෴෴
ඤක්‍රිසතු වර්‍ෂ 1898 ක්‍වු ජූන ි මස 3 වෙනි කිවි දින උදේ මෙම සමය ශබදය ගලසියපතතුවේ කොටිංකඩුවේ
කුරුණෑක මුදයන්ෂලායේ අලගොඩ පන්‍ෂලේ නිවාසී වූ සීලරතණ සාමනේර මම විසින් ලියා නිමවන ලදී
෴෴෴

පොත් වල හිමිකරුමොළගොඩ රජමහා විහාරය, මොළගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com