ගද්‍ය, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් සද්ධර්ම සාරාර්ථ සංග්‍රහය (අසම්පූර්ණ යි) Saddarma Saraththa Sangrahaya (incomplete) ගද්‍ය, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් පත් ඉරු156පරිමාණයසෙන්ටිමීටර් 54.5 x 5.5පත් ඉරු අංකනය‘අ’ සිට ‘ඣෞ’ දක්වා,කම්බ සෙන්ටිමීටර් 54.5 x 5.5, 1,2- කම්බයේ පිටත කළු පැහැ පසුබිමක් මත රතු, කළු සහ කහ වර්ණ භාවිතයෙන් සිතුවම් කරන ලද පෙති අට බැගින් වූ මල් දෙකක් දක්නට ලැබේ. කම්බය වටා ඇති තීරුව රතු පැයෙන් වර්ණ ගන්වා ඇත.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ ඉතිපි සො භගවා අරහං සමමා සඹුද්‍ධො විජජාචරණ සමපනෙනා සුගතො ලොකවිදූ අනුතතරො පුරිසදමම සාරථි සත්‍ථා දෙව මනුසසානං බුද්‍ධො භගවා ෴ යි ෴ ශ්‍රී සද්‍ධර්‍මමාම්‍රතදායක විමොක්‍ෂනතික ඤාණෙපලද්‍ධ බුද්‍ධ නාමොපලක්‍ෂිත ප්‍රවර සුර නර ගරුඩ …එසෙ ඤානයෙන් බසනා වු ද එ සර්‍වඥවරයන් ගෙ ඤාණය නම් යම් සෙ කරණ ලද පරිචය ඇති සරභඟ බොධි සත්‍වයන්‍වැනි ධනුර්‍ධරයක්හු විසින්‍විදිනා ලද ශරය තෙමෙ අතුරෙහි ව්‍රක්‍ෂලතාදියෙහි නො පැකිලෙන්නෙ ය ලකෙ හිම වදි ද නො පැකිලෙ ද නො වරදී ද එ පරිදෙදන් ම අතුරතුරෙ ජාතියෙහි නො පැකිල නො වැරද කැමති කැමති තැනට ම බැස ගනී ෴ එයින් කීහ ෴ ගචඡනතාන`ච නෙසංපොත් වල හිමිකරුමොළගොඩ රජමහා විහාරය, මොළගොඩ Tags: MRVM-0152What's your reaction?0Cool0Bad0Happy0Sad