Skip to content Skip to footer
පත් ඉරු291
පරිමාණයසෙන්ටිමීටර් 54.5 × 6.5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘දාම්’ දක්වා
කම්බ

නැත 

වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ ජින සුගත මුනින්‍දං ධමම සංඝ`ච නත්‍වා විජිනති ඛිලපාපොතසස
සඹුද්‍ධරඤෙඤාති භවවිත…වණෙණා සෙක වණණං ගහෙත්‍වා සකලජනහිතත්‍ථං වණණයිසසං ගුණංසු෴ සවර්‍ගගමසත්‍ය…තාලසංඛ්‍යාත ජගත්‍රයවාසි බ්‍රහම සුරාසුර ගරුඬ ගාන්‍ධර්‍ව සිද්‍ධ විද්‍යාධර නර නාගාදි සමසත සත්‍ව සර්‍ව
ාභිමතාත්‍ර්‍ථ සංසි`ධියෙහි නිරතාභිලාස මහකාරුනික පූජ්‍ය පූජනීය දෙවාතිදෙව වූ බුද්‍ධාදි රතනතත්‍රයට නමසකාර කිරිමෙන්
සංජනිත කුසලානුභාවයෙන් සවෙ_ාපද්‍රව ධූරිකරණයෙන් …
සබබ සද්‍ධමම`ඨිතිකාමොව සද්‍ධමෙමාවාදසංගහං අකාසි සක භාෂාය ඉති තත්‍ථායපි සාධුනං෴ ධමෙමාපවතතතු
චිරං සුගතපපසන්‍ථා සංඝොපිවෙ භවතු සාධු සදාසමගෙගා දොවොපවසසතු ජණ සුඛිතා භවනතු පාලෙනතු
ලොකමපි ධමමසමෙපිභුපා චිරං තිට්ඨතු සද්‍ධමමා දොවොසමමාපවසසතු ලොකං පාලෙනතු රාජානො සිඛිතා හොනතු
පානිනො෴෴෴ සි`ධිරසතු෴෴෴ සුභමසතු෴෴෴ ආරොග්‍යමසතු෴෴෴ මෙහි සද්‍ධමෙවාදසඟ්‍රහ දේසනා වනු අඳුවවිතානචචි ගෙ සාමිඅපපු වන මාගෙ අත් අකුරෙන් ලියා නිමී෴

පොත් වල හිමිකරුපැපිලියාන සුනේත්ත්‍රාදේවී පිරිවෙන,පැපිලියාන 
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com