Skip to content Skip to footer
පත් ඉරු578
පරිමාණයසෙන්ටිමීටර් 61 × 5.5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ළඃ’ තෙක් සහ එ තැන් පටන් සිංහල ඉලක්කම්වලින්
පත් ඉරු අංකනය කර ඇත.
කම්බසෙන්ටිමීටර් 62 × 5.5, කම්බ වර්ණ ගන්වා හෝ මෝස්තර රටා දක්වා නැත.
වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ සතුපප සත්‍ථ චරණං සරණං ජනානං බ්‍රහමාදි මොලි මණිරංසි
සමාදහනතං පංකෙරු භාභ මුදු කෝමල චතුවණණා වන්‍දාමි චකක වර ලකඛණ මාදධානං෴ යන මේ ගාථාව ශකල
… ගුණ ගණාධාර ජගදේශවර ශාසත්‍ර වූ සර්‍වඥයන් වහන්සේ ගේ ශ්‍රී පාදයට නමසකාර පිණිස දක්‍වන ලදි෴ මෙහි
අභිප්‍රාව නම් …
උපමා නො කළ හැකි විපාක දෙනෙන් ම ය යි කීහ෴ එසේ හෙයින් කියන ලදි෴ … වභුවෙතුමා …ං පුබෙබ … රි
සොදනං නිසිනෙනා … තත්‍ථාය දිසවා … සමාගතං෴ තසස තං කු…තො රසො දට්ඨා යො හිමලොවතො පඨමෙ …
පිඬෙන … හරිතං පලාපිතුං෴

පොත් වල හිමිකරුබෞද්ධෝදය විහාරය
පාලටුව, මාතර
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com