Skip to content Skip to footer
පත් ඉරු372
පරිමාණයසෙන්ටිමීටර් 62 x 5.5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘භෘ’ දක්වා
කම්බසෙන්ටිමීටර් 62.5 x 6, 1,2- කම්බයේ පිටත රතු පැහැ පසුබිමක් මත කහ සහ කළු වර්ණ භාවිතයෙන්
මල් ලියකම් කර තිබේ. දෙ පස බලා සිටින සේ ඇඳ ඇති සිංහ රූ දෙකක් ද ඇති අතර රතු, කළු සහ
කහ වර්ණ භාවිතයෙන් තත් රූප ද සිතුවම් කර තිබේ. තරමක ප්‍රමාණයක මල් දෙකක් ද කම්බයේ පිටත
දක්නට ඇත. කම්බය වටා කළු සහ කහ වර්ණ භාවිතයෙන් ඇඳ ඇති පලා පෙති මෝස්තරයක් ද වේ.
වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ සත්‍ථුපප සත්‍ථචරණං සරණං ජනානං බ්‍රහමාදි
මෞලි මණිරංසි සමාවහනතං පංකෙරු භාභ මුදු කොමල වාරුවණණං වන්‍දාමිචකක වර ලකඛණ මාදධානං
෴ යන මෙ ගාථාව සකල ලක්‍ෂණ ගුණගණාධාර ජගදෙසවර ශාසත්‍රැ වූ සර්‍වඥයන් වහන්සේ ගේ …
සද්‍ධාසීලාදිපඤඤා සිරිධිති සතිමාචාගමෙතතාදයාලු සනෙතා දනෙතා සුචිතෙතා කලවසුමතීපතයො භවනතු
කාලෙ පවසසතු ඝනො නිඛිලපජාම අඤෙඤඤඤමෙනති පටිලාභ සුඛං ලභනතු ෴෴෴ සි`ධිරසතු
෴෴෴ සුභමසතු ෴෴෴ ආරොග්‍යමසතු ෴෴෴

පොත් වල හිමිකරු

මොළගොඩ රජමහා විහාරය, මොළගොඩ

What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com