ගද්‍ය, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් සද්ධර්මාලංකාරය Saddarmalankaraya ගද්‍ය, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් පත් ඉරු573පරිමාණයසෙන්ටිමීටර් 55.5 × 5.5පත් ඉරු අංකනය‘ක’ සිට ‘කඛ’ තෙක්කම්බසෙන්ටිමීටර් 55.5 × 6, කම්බ වර්ණ ගන්වා හෝ මෝස්තර රටා දක්වා නැත.වැඩිදුර විස්තරයනමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ සත්‍ථුපප සත්‍ථ චරණං සරණං ජනානං බ්‍රහමාධි මොලිමණිරංසි සමාවහනතං පංකෙරු භාභ මුදුකෝමල චාරු වණණං වන්‍දාමි චකක වර ලකඛණ මාදධානං෴ යන මෙ ගාථාව සකල ලක්‍ෂණ ගුණ ගණාධාර ජගදෙසවර ශාසත්‍රැ වූ සර්‍වඥයන් වහන්සේ ගෙ ශ්‍රී පාද යුගමයට නමසකාර පිණිස දක්‍වණ ලදි෴ මේ අභිප්‍රාව නම් …සිවුපසයෙං උපසථාන කොට ධ්‍යානලාභි ව උන්වහංසෙ ගෙං නියත විවරණ ලැබ පාරමිතා පුරා ලොවුතුරා බුදු වෙමවා෴ ගඩලාදෙනියෙ සද්‍ධමර්‍මතිලක නමමහාවිහාරය කර වූ ධමර්‍මකිතර්‍ත මහ තෙරුන් වහන්සෙ ගෙ සිස්‍ය වූ දෙවෙනි ධමර්‍මකිතිර්‍ත මහ තෙරුන් වහන්සෙ විසින් රසවාහිනී නම් පාලි භාෂාවෙන් තුබු පොත සො භාෂාවට පමුනුවා මෙ සද්‍ධමමාලංකාරය කල සෙකැ යි දත යුතු යි෴෴෴පොත් වල හිමිකරුබෞද්ධෝදය විහාරයපාලටුව, මාතර Tags: BDVP-0094What's your reaction?0Cool0Bad0Happy0Sad