Skip to content Skip to footer
පත් ඉරු551
පරිමාණයසෙන්ටිමීටර් 47 × 5.5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ද්‍ව ජෟ’ දක්වා (මුල් පත් ඉරු දෙකක
පටුන දක්වා ඇත),
කම්බසෙන්ටිමීටර් 47 × 5.5, කම්බා වර්ණ ගැන්වීම් හෝ මෝස්තරා රටා දැක්වීම් කර නැත.
වැඩිදුර විස්තරය


නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ සත්‍ථුපප සත්‍ථ චරණං සරණං ජනානං බ්‍රහමාදි
මොලි මණිරංසි සමාවහනතං පංකෙරුභාබ මුදු කොමළ චාරු වණණං වන්‍දාමි චකඛ වර ලකඛණ
මාදධානං ෴ යන මෙ ගාථාව සකල ලක්‍ෂණ ගුණ ගණාධාර ජයදෙශවර ශාසත්‍රැ වූ සර්‍වඥයන්
වහන්සේ ගෙ …
අනාගතව`ශ දෙශනාව නිමි ෴෴෴ ඉමං ලිඛිත පුඤෙඤන මෙතෙතය්‍යං උපසංකමි පතිට්ඨහිත්‍වා
සරනෙ සුපපතිට්ඨාමි සාසනෙ ෴ ෴ ෴ සි`ධිරසතු ෴ ෴ ෴ සුභමසතු ෴ ෴ ෴
ආරොග්‍යමසතු ෴෴෴ ඉෂටාත්‍ර්‍ථසි`ධිං ෴෴෴ මේ ලිවු පිනපුරා ෴෴෴ විඳ සවු
සැපත් නිතොරා ෴෴෴ නො වැද බිය සසරා ෴෴෴ මම ද බුදු වෙමමා ලොවුතුරා
෴෴෴ ජයමසතු ෴෴෴ සුභසි`ධිරසතු ෴෴෴

පොත් වල හිමිකරු

ශ්‍රී සුදර්ශනාරාම මහා විහාරය, තුඹගොඩ, බළංගොඩ

What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com