Skip to content Skip to footer

සද්ධර්මාලංකාරය (අසම්පූර්ණ යි) Saddarmalankaraya Asampurnai

පත් ඉරු243
පරිමාණයසෙන්ටිමීටර් 47 × 6.5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඪඃ’ දක්වා
කම්බනැත
වැඩිදුර විස්තරය නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ සත්‍ථුපප සතත චරණං සරණං ජනානං බ්‍රහමාධි
මොලි මණිරංසි සමාවහනතං පංකෙරුභාබ මුදු කෝමල චාරු වණ්ණං වන්‍දාමි චකඛ වර ලකඛණ
මාදධානං ෴ යන මේ ගාතාව සකල ලක්‍ෂණ ගුණ ගණාධාර ජයදේශවර ශසත්‍රැ වූ සර්‍වඥයන් වහන්සේ
ගේ …
යථාපි සිඛිනොනාද භුජඟානං භයාවහං එවං බුද්‍ධොති වචනං අමනුසසානං භයාවහං ෴ යථා
මනතසස ජපෙපන විලයං යාති සිකිඹිසං එවං බුද්‍ධානුභාවෙන භායනති කුනපාදකා ෴ අගර්‍ග සත්‍වා
යථා සිත්‍වං දූරතොව විලීයති පත්‍වානේවංසරණාගතං පේතාපෙනෙතා වදාරතො ෴
විහාරයශ්‍රී සුදර්ශනාරාම මහා විහාරය, තුඹගොඩ, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com