Skip to content Skip to footer

සද්ධර්මාලංකාරය (අසම්පූර්ණ යි) Saddarmalankaraya Asampurnai

පත් ඉරු 243 පරිමාණය සෙන්ටිමීටර් 47 × 6.5 පත් ඉරු අංකනය ‘ක’ සිට ‘ඪඃ’ දක්වා කම්බ නැත වැඩිදුර විස්තරය නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ සත්‍ථුපප සතත චරණං සරණං ජනානං බ්‍රහමාධි මොලි මණිරංසි සමාවහනතං පංකෙරුභාබ මුදු කෝමල චාරු වණ්ණං වන්‍දාමි චකඛ වර ලකඛණ මාදධානං ෴ යන මේ ගාතාව සකල ලක්‍ෂණ ගුණ ගණාධාර ජයදේශවර ශසත්‍රැ වූ සර්‍වඥයන් වහන්සේ ගේ ... යථාපි සිඛිනොනාද භුජඟානං භයාවහං එවං බුද්‍ධොති වචනං අමනුසසානං…

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com