ගද්‍ය, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් සද්ධර්මරත්නාවලිය (අසම්පූර්ණ යි) Saddharmaratnavali Asampurnai ගද්‍ය, පුස්කොළ පොත්, සාහිත්‍ය, සිංහල පුස්කොළ පොත් පත් ඉරු27පරිමාණයසෙන්ටිමීටර් 56 × 5.5පත් ඉරු අංකනය‘ශා’ සිට ‘ෂෛ’ තෙක්කම්බනැතවැඩිදුර විස්තරය නොහිණ කුල දුවණියො ද තමන් දුන් දන්සල කමින් එතනට පැමිණියහ෴ සපර්පයා ද ඛිලයෙන ් නිකම දුන්දන අනුසසින් දෙවු සැපත් උදවු කොට ලබනට කරනනාක් මෙන් දෂට කොට එතන ම හෙලාපි ය෴ ඌ ද විෂ වෙගයෙන් අන්යථාත්මයකට නො පැමින පහන් සිතින් මිය ගොසින් තවුතිසා දෙවුලොව එක්ෂිය විසි ගවුවක් පමණ …සතියක් මුළුලෙලහි විහාරයෙ ඇවිදත් පින්කමින් අවසර නො පෑ ඇවිදිනා සිටාණන් මරනට අවසරයක් ලද නො හිණ෴ සිටාණො ද සතියක් මුළුලෙලහි බුදුපාමොක් සඟනට මහ දන්දීලා බුදුනට දන්වනෙනා සවාමීනි එක් මිණිසෙක් සත් වරෙක මාගෙ පැසී තුබූ වෙ…විහාරයශ්‍රී සුදර්ශනාරාම මහා විහාරය, තුඹගොඩ, බළංගොඩ Tags: SMVT-0165What's your reaction?0Cool0Bad0Happy0Sad