Skip to content Skip to footer
පත් ඉරු81
පරිමාණයසෙන්ටිමීටර් 47.7 × 6
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඞඃ’ තෙක්
කම්බසෙන්ටිමීටර් 47.9 × 6.5, කම්බ වර්ණ ගැන්වීම් හෝ මෝස්තර රටා දැක්වීම් කර නැත.
වැඩිදුර විස්තරය 

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ කවි චක්‍රවර්ති අභයගිරිවාසි ආනන්‍ද සථවිර පාදයො තමන්
ගෙ පරම මිත්‍ර වු බුද්‍ධ සොම නම් භික්‍ෂු කෙනෙකුන් සාසනයෙහි උකටලීහ යනු අසා ඔවුන්ට අවවාද පිණිස මෙ
සද්‍ධමෙමාපායනය රචනා කොට යවන්නාහු ශාසත්‍රාරමභයෙහි ඉෂට දෙවතා නමසකාරකරණය සදාචාර හෙයින්…
සද්‍ධමෙමාපර්‍ය්‍යපති ප්‍රතිපතති ප්‍රතිවෙද සංඛ්‍යාත ත්‍රියවිධ සද්‍ධමර්‍මය,, චිරං,, බොහො කලක්,, ඨාතු,, සිටී වා,, සද්‍ධමමධාර ච
පුද්ගලා,, එ සද්‍ධමමධර වූ පුදගලයො ද,, චිරං,, බොහො කලක්,, ඨාතු සිටිත්‍වා,, සංඝො,, සංඝ තෙම,, සමගෙගා භවතු,,
සමගි වෙ වා,, සබබ ලොකො,, සියළු ලො වැසි තෙම,, සුඛී භවතු,, සුවපත් වෙත්‍වා෴ මම,, මාගෙ,, සද්‍ධමෙමාපායන
රචනුසස… ජනිත පුංඤෙන,, සද්‍ධමෙමාපායන රචනායෙහි උත්සාහයෙන් උපන් පිනින්,, සකලොපිලොකො,, මුළු ලො
වැසි ජන තෙමෙ,, තිලොකනිත්‍ථරණ සත්‍ථා,, තුන් ලො සතුන් එතර කිරීමෙහි සමත්‍ර්‍ථ වූයෙ,, භවතු,, වෙ වා෴
සි`ධිරසතු෴ සුභමසතු෴෴෴

පොත් වල හිමිකරුටැම්පිට මහින්ද රජමහා විහාරය, ගොඩකවෙල
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com