Skip to content Skip to footer
පත් ඉරු90
පරිමාණයසෙන්ටිමීටර් 41.5 × 6
පත් ඉරු අංකනය‘ක’ සිට ‘චෟ’ තෙක්
කම්බ

සෙන්ටිමීටර් 41.5 × 6, කම්බ වර්ණ ගැන්වීම් හෝ මෝස්තර රටා දැක්වීම් කර නැත.

වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ එවමෙම සුතං එකං සමයං භගවා කුරූසු විහරති කමමාසස
ධමමං ණාම කුරුණං නිගමො෴ තත්‍ර ඛො භගවා භිකඛු ආමනෙතසි භිකඛවොති භදන්තෙති තෙ භිකඛු භගවතො
පචචසෙසාසුමභගවතො එතදවොච෴ මෙ෴ එවං සුතං෴ මෙ෴ සුතං෴ එවං෴ එකං සමයං෴ භගවා෴
කුරුසු෴ කමමසසධමමං ණාම෴ නිගමො෴ විහරති…
නාම මාත්‍රය සදහන් කිරීමෙන් හැ…මලක්‍ෂණ වු ආදෙවනය,, පරිදෙවනා,, ඒ ඒ ගුන වර්‍ණණනා කිරීමෙන් හැඩීමලක්‍ෂණ
වු පරිදෙවනය,, යන,, අයං,, මෙ කාරනය,, භිකඛවෙ,, මහනෙනි,, පරිදෙවො වුචචති,, පරිදෙවය යි කියනු ලැබෙ෴
භිකඛවෙ,, මහනෙනි,, කතම`ච දුකඛං,, දුකඛය නම් කවරෙක් ද,, භිකඛවෙ,, මහනෙනි,, යං ඛො කායිකං දුකඛං,,
කායප්‍රසාද වු විරුද්‍ධ අභිත සඵර්‍ෂයන් ගේ…

පොත් වල හිමිකරුමොළගොඩ රජමහා විහාරය, මොළගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com