Skip to content Skip to footer

සතිපට්ඨාන සූත්‍ර සන්නය (අසම්පූර්ණ යි) sathipattana suthra Sannaya (incomplete)

පත් ඉරු64
පරිමාණයසෙන්ටිමීටර් 41.5 × 6
පත් ඉරු අංකනය‘1’ සිට ‘37’ තෙක් සහ නැවැත ‘1’ සිට ‘27’ තෙක්,
කම්බසෙන්ටිමීටර් 42 × 6, කම්බ වර්ණගැන්වීම් හෝ මෝස්තර රටා දැක්වීම් කර නැත.
වැඩිදුර විස්තරය

එවමෙම සුතං එකං සමයං භගවා කුරුසු විහරති කමමාසසධමමනනාම කුරුනමනිගමො තත්‍ර ඛො භගවා භිකඛු
ආමනෙතසි භිකඛවොති භදනෙතති තෙ භිකඛු භගවතො පචචසෙසාසුං භගවා එතදවොච෴ එකායනො අයං භිකඛවෙ මගෙගා සතතානං විසු`ධියා සොකපරිදදවානං සමතිකකමාය …
තමා ගේ ශරීරයෙහි හෝ,, කායාපසසි විහරති,, උද්‍ධුමාතකාදි වූ මෘත ශරීරයා ගේ සවභා සිහි කරණ,, කායගතාසති
භාවනාවෙන් යුක්ත ව වාසය කරන්නේ ය෴ බහිද්‍ධා වා කායෙ,, අනුන් ගේ ශරීරයෙහි හෝ,, කායානුපසසි විහරති,,
ඉදිමිම් ආදි මෘත ශරීරයා ගේ සවභාව …

පොත් වල හිමිකරුසරස්වතී මහ පිරිවෙන, බළගල්ල, දිවුලපිටිය
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com