Skip to content Skip to footer

සතිපට්ඨාන සූත්‍ර සන්නය (අසම්පූර්ණ යි) sathipattana suthra Sannaya (incomplete)

පත් ඉරු141
පරිමාණයසෙන්ටිමීටර් 45.5 × 6
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඣෞ’ තෙක්
කම්බසෙන්ටිමීටර් 46 × 6.5, කම්බ වර්ණ ගැන්වීම් හෝ මෝස්තර රටා දැක්වීම් කර නැත.
වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ එවමෙම සුතං එකං සමයං භගවා කුරුසු විහරති කමමාාසසධමමනනාම කුරුනමනිගමො තත්‍ර ඛො භගවා භිකඛු ආමනෙතසි භිකඛවොති භදනෙතති තෙ භිකඛු භගවතො පචචචසෙසාසුං භගවා එතදවොච෴ එවමෙම සුතං,, මේ,, එවං සුතං,, මෙ,, එකං සමයං …
ඉහළ මඩම්පැල්ලේ හේවාපේඩි ගේ පූලා වෙද උපාසක තැන සහ ඔහු ගේ භාර්‍ය්‍යාව වූ මුතුගල්පේඩි ගෙ කළු උපාසක
අම්මා යන දෙදෙනා විසින් ලියවන ලදින් පසු ව මෙම ශ්‍රී බුද්‍ධවර්‍ෂ 2466ය ලබා එන වෙසක් මස පුර අටවක තිථිය ලත්
ගුරු දින පුසේ නැකතින් ඉහත කී දෙදෙනා ගේ ප්‍රිය පුත්‍ර වූ ජයතුවා වෙද උපාසක තැනෑතත් ඥාතීන් විසින් සමූහික
වශයෙන් සවර්‍ග මොක්‍ෂ්‍ය සමපත් ප්‍රාත්‍ර්‍ථනා කරමින් පූජා කරන ලදී෴ ශුභමසතු෴ සි`ධිරසතු෴

පොත් වල හිමිකරුසරස්වතී මහ පිරිවෙන, බළගල්ල, දිවුලපිටිය
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com