Skip to content Skip to footer

සතිපට්ඨාන සූත්‍ර පද ඇනුම හා සන්නය Sathipattana Suthra Pada Anuma Ha Sannaya

පත් ඉරු108
පරිමාණයසෙන්ටිමීටර් 45 × 6
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ජෟ’ තෙක්
කම්බසෙන්ටිමීටර් 46.5 × 6, කම්බ වර්ණගැන්වීම් හෝ මෝස්තර රටා දැක්වීම් කර නැත.
වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ එවං මෙ සුතං එකං සමයං භගවා කුරුසු විහරති කමමාසසධමමං
ණාම කුරුණං නිගමො෴ එවමෙම සුතං෴ එවං,, එවං සුතං,, මෙ,, සුතං,, එකං,, සමයං,, භගවා,, කුරුසු කමමාාසසධමමං ණාම,, ණිගමො,, විහරති෴ තත්‍ර ඛො භගවා භිකඛු ආමනෙතසි භිකඛවොති …
එම පාලි අත්‍ර්‍ථකථා සහිත ව විසතර දෙශනාවට පැමිනි සියළු සූත්‍රය හො උදෙදශ වාරයෙං දෙසු සංසෙප දෙශනාව හො
කීති_ ප්‍රසංසාධි වශයෙං දුරු ව නිසසරණද්‍ධ්‍යාසයෙං යෙදි තම තමා සිත දරාගෙන අකඬ ව සතතයෙං භාවිතා කිරීමෙං
හා අනුංට උගනවාලීමෙං ආතමාත්‍ර්‍ථ පරාත්‍ර්‍ථ සංසි`ධියෙහි ම උතසහ කටයුතු෴ සි`ධිරසතු෴ සුභමසතු෴ ආරොග
්‍යමසතු෴ චිරංජීවමසතු෴ විජයොසතු෴ නිවං සිද්‍ධ වෙ වා෴ සුවපතෙව වා෴ ප්‍රඥාවනතයං කෙරෙං අග්‍ර
වෙමවා෴ ලොවුතුරා වෙමවා෴෴෴

පොත් වල හිමිකරුසරස්වතී මහ පිරිවෙන, බළගල්ල, දිවුලපිටිය
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com