Skip to content Skip to footer
පත් ඉරු1
පරිමාණයසෙන්ටිමීටර් 96 × 4
පත් ඉරු අංකනයනැත 
කම්බනැත
වැඩිදුර විස්තරය 

සුරිදා වදහල බස් තෙපල නෙන්
සැමදා ලෙඩ කර ඉඳිමි සිත නෙන්
පැහැදා විවිරන අපෙ මුනිදු නෙන්
ඉරිදා සනනිය අයිලෙ බල නෙන් …
විදද සැරේ රාවන හට විදපු මෙ න්
සිද්‍ධ මුනිදු ගේ අනුහස් බලයෙ න්
වැදද නෙ දී සැම පිරිපොත දුරල න්
සදදින සනනිය මෙ පුද බලා එ න

පොත් වල හිමිකරුබී. පී. නිරෝෂන් විජේරත්න, බෝගහවත්ත, උඩුමුල්ල, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com