Skip to content Skip to footer

වෙස්සන්තර ජාතකය සහ ප්‍රාතිමෝක්ෂය (අසම්පූර්ණ යි) Wessanthara Jathakaya Saha Prathimokshaya (Incomplete)

පත් ඉරු20
පරිමාණයසෙන්ටිමීටර් 33 × 7
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ජෲ’ දක්වා
කම්බනැත.
වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴෴ තව ද දන්‍දනනාවූ පෙර නුවනැති මහොතතමයො නෙර්‍වාන
සමපතතියෙහි ම ලොභකොට තමන් ගේ ප්‍රිය වූ අඹුදරුවන් පවා යාචකයන්ට ගැති කොට දුනනාහු ම ය෴ හේ කෙසේ
ද යත්෴ අප මහ බොසතානො වෙසසනතර කුමාර ව මවුකුසින් බිහි වූ කෙනෙහි …දන්‍දන්ට වසතුවක් දුන මැනවැ
යි දොහොත දික් කොට දහසක් …ගෙණ දන්‍දී …
මාගමක හා සසඳ එකම මඟ පිළිපද ගම් අතුර …යෙන් ……ජජක්හුදැහැ වපරි නම් උපසපන් පැවිජජක්හට දැහැව ……පත්
පැවිජජක්හු මුහුල් නැ සඟ වෙසෙස්නෙන් සොයා නම්෴෴ නුරා ……න් පැවිජජක්හුට කුකුස් උපයා නම් කළා හා
කටටි ව උපන් කලහ ඇතතවුන් …

පොත් වල හිමිකරුසුනෙත්ත්‍රා දේවි රජමහ විහාරය,පැපිලියාන
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com