Skip to content Skip to footer
පත් ඉරු85
පරිමාණයසෙන්ටිමීටර් 21.5 × 5.5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඝ’ දක්වා
කම්බසෙන්ටිමීටර් 22.5 × 6, කම්බා වර්ණ ගැන්වීම් හෝ මෝස්තර රටා දැක්වීම් සිදු කර නැත.
වැඩිදුර විස්තරය 

වාතයෙන් උපං කුෂටය කොරශඩි වේ කළු වෙ වේදනා වේ ෴ පිනිං උපං කුෂට ධය වේ රත් ශරව ගනී
ඇඟ සීගඩු වේ ෴ සෙලෙෂ්මාවෙං උපන් කුෂට කදුළු ගනිග වෙයි සිනිඳු වේ කැසුම් වේ සිදුප් වේ බර
ව තිබේ මේ කී හැම ලකුනු ඇත්නම් තුං දොසිම් වනැයි දත යුතු ෴ මීට පිලියම් දුම්මැලල තිපල් කොසබ
එලබටු …
පරහා සනනියට ඇඟ සුදු වෙයි පසලොස් දවසිං මියෙ යි ෴ නනියට සර්‍වාගේ සතරට ඉරනනා සේ
ගැසෙ යි බොසො දවසිං මියෙ යි ෴ ඉරතත සනනියට ඇෂ රතු වෙයි දස දවසිං මියෙ යි ෴ ප්‍රල
සනනියේ ගුන හඬ ගසා බිම වැටි සත් ධවශිං මියෙ යි ෴ වාත සනනියේ ගුන අපපිඩි ගසා සිනා සී ඇස්
උඩ ඉදුව යි මුර්‍තත වෙය

පොත් වල හිමිකරුබී. පී. නිරෝෂන් විජේරත්න, බෝගහවත්ත, උඩුමුල්ල, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com