Skip to content Skip to footer

වෙද හා යන්ත්‍ර පොතක් Weda Ha Yanthra Pothak

පත් ඉරු 85 පරිමාණය සෙන්ටිමීටර් 21.5 × 5.5 පත් ඉරු අංකනය ‘ක’ සිට ‘ඝ’ දක්වා කම්බ සෙන්ටිමීටර් 22.5 × 6, කම්බා වර්ණ ගැන්වීම් හෝ මෝස්තර රටා දැක්වීම් සිදු කර නැත. වැඩිදුර විස්තරය වාතයෙන් උපං කුෂටය කොරශඩි වේ කළු වෙ වේදනා වේ ෴ පිනිං උපං කුෂට ධය වේ රත් ශරව ගනී ඇඟ සීගඩු වේ ෴ සෙලෙෂ්මාවෙං උපන් කුෂට කදුළු ගනිග වෙයි සිනිඳු වේ කැසුම් වේ සිදුප්…

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com