Skip to content Skip to footer
පත් ඉරු73
පරිමාණයසෙන්ටිමීටර් 27 × 5.5
පත් ඉරු අංකනයඅංකනය අවිධිමත්
කම්බනැත 
වැඩිදුර විස්තරය 

දෙනු෴ … බඩේ රුජාවට පීදෙන්ඩ නැති එල එඬරු දළු පාවටටා දළු මෙ කී දෙ එක පමන ගෙන
කොටා උනු දියෙන් දෙනු෴ … ඇවිලිලලට පාවටටා කොල යුශ මනාවක් ගෙන හකුරු එකක රත්
පාට වැටෙන කල්ක කකාරා දෙනු෴ කිරි බොනනට බැරුවාට අබිං පෙරුංකායං කංසා කොල මෙ
කී දෙ අබරා …
ඇල් දියෙං උරචචි කොට ඇස ලා තුංන්‍දවසක් අල් දියෙන් ඇස සොදනු කැපේ මාතතු උනු දිය යි෴
ගෝදනත චන්‍දනං සංඛස්ඵටිකං ශෛන්‍ධවං තථා මතසසිලා ස`ජනඬ පරිචි`ච ප්‍රපේෂයේත් අමෙර්‍මච
තිමිරෙකාච ගෝදතතා දී ප්‍රශශ්‍යතේ෴ සමමර්‍දදිකං සතත්‍යාඝ්‍රත`ච කංසේත්මෙ පරිසතං…

විහාරයශ්‍රී සුදර්ශනාරාම මහා විහාරය, තුඹගොඩ, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com