Skip to content Skip to footer

අභිධානප්පදීපිකාව හා බාලාවතාරයේ කොටසක් Abidanappadipikaawa Ha Balawathara Kotasak

පත් ඉරු

අභිධානප්පදීපිකාව:පත් ඉරු 55

බාලාවතාරයේ කොටසක්: පත් ඉරු 8

පරිමාණය

අභිධානප්පදීපිකාව: පත් ඉරු 47, සෙන්ටිමීටර් 41 × 5.5

බාලාවතාරයේ කොටසක්: පත් ඉරු 8, සෙන්ටිමීටර් 36 × 5.5

පත් ඉරු අංකනය

අභිධානප්පදීපිකාව : ‘ක’ සිට ‘ඞි’ දක්වා

බාලාවතාරයේ කොටසක් : ‘1’ සිට ‘7’ දක්වා

කම්බ

අභිධානප්පදීපිකාව: කම්බා: සෙන්ටිමීටර් 41 × 5.5

බාලාවතාරයේ කොටසක්: සෙන්ටිමීටර් 36 × 5.5

වැඩිදුර විස්තරය 

අභිධානප්පදීපිකාව: නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ තථාගතො යො කරුනාකරො කරොපයා
තමොසසජජ සුඛපපදං පදං අකාපරත්‍ථංක කලිසමභවෙ භවෙ නමාමිතං කෙවල දුකකරංකරං ෴
අපුජයුං සමමුතිකු`ජරා ජරා රුජාදිමුතතා යහිමුතතරෙ තරෙ ඨිතා තිවටටංඹු නිධිංනනරා නරා …
මහා ජෙතවනාකඛ්‍යමහි වසතෙ සාධු සමමතො සරොගාම සමූහමහිවසනාසනන වුතතිනා ෴
සද්‍ධමම`ඨිතිකාමෙන මොගගලලානෙන ධීමතා ථෙරෙන රචිතා එසා අභිධානපපදීපිකා ෴ අනෙන
මෙඝබබ භවා භවෙහං භවෙය්‍ය මෙකනත පරානුකමපි කුලී බලී චෙව සතීමතී ච කවීච සතෙතහි සදා
සමඟි ෴෴෴෴෴

බාලාවතාරයේ කොටසක්: නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ බුද්‍ධනතිධාභි වන්‍දිත්‍වා බුද්‍ධඹුජ විලොචනං
බාලාවතාරං භාසිසසං බාලානං බු`ධි වු`ධියා ෴ අකඛරපාදයො එක චතතාලීසං ෴ අකඛරාපි
අකාරාදයො එක චතතාලිසං සුතතනෙතාපකාරා ෴ තං යථා …
අගගිනො අගගිසස අගගීනං ෴ ඣලතො වෙතිසමාසසනා ෴ අගගිනා ෴ අගගිමහි අගගිසමිං
අගගිසු ෴ ආදි අගගිව ෴ සමිනොපන ෴ ආදිතො ඔචෙති ආඔචවා ෴ ආදි ආදො ආදිමහි
ආදිසමිං ආදිසු ආදිසු ෴ දඬිසි ෴ අසොරසසමාදිසා නාරසෙස සමපතෙත ෴ නසිසමිම
නපුංසකානිතිසිමහි …

විහාරයශ්‍රී සුදර්ශනාරාම මහා විහාරය, තුඹගොඩ, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com