Skip to content Skip to footer

විස්තර සහිත සතිපට්ඨාන සූත්‍රය Wisthara Sahitha Sathipattana Suthraya

පත් ඉරු8
පරිමාණයසෙන්ටිමීටර් 35.5 × 5.5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ගො’ දක්වා
කම්බනැත 
වැඩිදුර විස්තරය 

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ සබබ දාණම් ධමම දාණං ජිනාති සබබං රසො
ධමම රසො ජිනාති සබබං රතිං ධමම රතිං ජිනාති තංහකඛයො සබබ දුකඛං ජිනාති ෴ තව ද අප
බුදුං විසාඛා ණං මහ උපාසිකාවන් ලද පූර්‍වාරාම පූජා කථාව ණම් කවරහ යත් ෴ මේ විශාඛාව ගේ
පිලිවෙල කථාව ය …
ගණ රන්මය ප්‍රදේතියක් ලවා ශට කලයක් පැන් ගනනා ඝණ රන්මය වු මා දිය කල ශටක් ලවා සෙසු
රන් කොතාලා රන් කෙඬි රන් වලන් රිදී වලන් සාංඝීක කොට ලවා මැටි කල වලදක් මාගේ විහාර
සීමාවට ගෙණ වැදද නො හැකකැ යි නියොග කොට මෙ සියලල

විහාරයශ්‍රී සුදර්ශනාරාම මහා විහාරය, තුඹගොඩ, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com