Skip to content Skip to footer

වෙද පොතක් Weda Potak

පත් ඉරු73පරිමාණයසෙන්ටිමීටර් 27 × 5.5පත් ඉරු අංකනයඅංකනය අවිධිමත්කම්බනැත වැඩිදුර විස්තරය දෙනු෴ ... බඩේ රුජාවට පීදෙන්ඩ නැති එල එඬරු දළු පාවටටා දළු මෙ කී දෙ එක පමන ගෙන කොටා උනු දියෙන් දෙනු෴ ... ඇවිලිලලට පාවටටා කොල යුශ මනාවක් ගෙන හකුරු එකක රත් පාට වැටෙන කල්ක කකාරා දෙනු෴ කිරි බොනනට බැරුවාට අබිං පෙරුංකායං කංසා කොල මෙ …

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com