Skip to content Skip to footer
පත් ඉරු112
පරිමාණයසෙන්ටිමීටර් 39.5 × 5.5
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ජී’ දක්වා
කම්බ

නැත 

වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ මහානියෙසු දට්ඨබබං පතතබෙබසු අසෙසතො පාරගුං සබබ
ධමෙමසු සබබ සෙට්ඨං නමාමහං෴෴ සබබුද්‍ධමහි වන්‍දිත්‍වා විමුතතං ජාති දුකඛතො විභාගං ජාති දුකඛසස පවකඛාමි
සමාසතො෴ ජාතිදුකඛතො,, විනිමමුතතං,, ජාති දුකඛයෙන් මිදුණා වූ,, සඹුද්‍ධං,, තමා විසින් සියල්ල දත්තාහු,,
අභිවන්‍දිත්‍වා,, ද්‍වාරයෙන් වැඳ,, ජාති දුකඛසස,, ජාතිය ප්‍රත්‍ය කොට ගෙණාවා වූ දුකඛයාගේ,, විභාගං,, ප්‍රභෙදය,, සමාසතො,,
සංක්‍ෂෙපයෙන්,, පවකඛාමි,, කියමි ගගග
මකස මුඛ තුඬයෙන් ගහනය කරණ ලද සමුද්‍ර ජලයක් සෙයින් පරම ගම්භීර සද්‍ධමම– මධුර භාරතියෙහි මඳ රසයක්
දනනා ශීලාද්‍ය නෛක ගුණගණාඟ සංගත ලංකා සෙනෙවිරත් පිරිවෙන මහා සථවිරපාදයන් විසින් සම්‍යක් සමෙඹාධි
ඥානය සමධිගමය පිනිස නිසසරණද්‍ධ්‍යාස නුහුදු චිතතයෙන් ම සංග්‍රහ කොට පොසතකාව ග්‍රහනය කොට ප්‍රකාස කල
විමුකති සංග්‍රහ නම් වූ විදර්‍ශනා භාවනා සංග්‍රහය යි෴෴෴ සි`ධිරසතු෴

පොත් වල හිමිකරුපැපිලියාන සුනේත්ත්‍රාදේවී පිරිවෙන,පැපිලියාන 
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com