Skip to content Skip to footer
පත් ඉරු83
පරිමාණයසෙන්ටිමීටර් 48.5 × 6.8
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඞඃ’ දක්වා
කම්බ නැත.
වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස෴ යො සබබලොකමහිතො කරුණාධිවාසො මොකඛාකරො
රවිකුලඹර පුණණචන්‍දා ඤෙය්‍යොදධිං සුවිපුලං සකලං විබුද්‍ධො ලොකුතතමං නමථ තං සිරසා මුනින්‍දං෴ මෙ කි
ගුණ ඇතතා වූ තිලොකඥ වූ ෂඩභිඥ වූ දසබලඥාන ඇතතා වූ නාරායණ බලයෙන් සමන්‍විත වූ කෙලවරක් නැතතා වූ
තිලොගුරු සම්‍යක් සමබුද්‍ධයන්‍වහන්‍ෂ දෙවි බඹුන් ආදී වූ මිනිසසත්‍වයන්ට අත්‍ර්‍ථ හෙයින් ධර්‍මම හෙයින් දෙසනා හෙයින්
ප්‍රතිවෙධ හෙයින් චතුර්විධාකාරයෙන් ගමභීර වූ නෛර්‍ය්‍යානික වූ ධමර්‍මයන්…
ශ්‍රී ලංකාතිලක රජමහා විහාර නිෂපාදනයට ප්‍රධාන කත්‍රෘ වූ සර්‍ද්‍ධාසීළ ශැත ත්‍යාග ප්‍රඥා යන ප`චධර්‍මමයෙහි පිහිටියා වූ
මෙතර වංසොත්භූත ලංකා සෙනවිරත් මහාමනත්‍රසවරයානණට පස්වැනි වූ මුණුබුරු වූ මකස මුව තුඩයෙන් ග්‍රහණය
කරණ ලද සමුද්‍ර ජලයක් සෙයින් පරම ගමභීර සද්‍ධර්‍මම මධු රතියෙහි මද රසයක් දනනා සීළාද්‍යනෙක ගුණගණඟ ලංකා
සෙනවිරත් පිරිවෙන මහාසථවිරයන් විසින් සම්‍යක් සමෙබාධි ඥාණය සමධිගමවය පිනිස නිසසරණඬ්‍යා හුදු චිතතයෙන්
ම සඟ්‍රහ කොට පොසථකාවහතණය කොට ප්‍රකාස කල විමුකති සඟහ නම් වූ විදර්‍ශනා භාවනා සඟහය යි෴෴෴
සි`ධිරසතු෴෴෴

පොත් වල හිමිකරුපැපිලියාන සුනේත්‍රාදේවි රජමහ විහාරය,පැපිලියාන
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com