Skip to content Skip to footer
පත් ඉරු14
පරිමාණයසෙන්ටිමීටර් 24 × 6
පත් ඉරු අංකනය‘ක’ සිට ‘ඛු’ දක්වා
කම්බනැත.
වැඩිදුර විස්තරය

නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ තුන ් ලොවට උතුම් රුවන් තියා කාවිසි ම ුනි තුන්
දොරින ් සකසා වැඳ උපසපුව ලද පැවිජජා පටන් හික්මිය යුතු සරිත් වරිත් සිඛ ශඛෙවින් කියනෙමි ෴
මිනිස් අමිනිස් තිරිසනුන් ගෙ මඟ කියායෙහි සෙවි යටි සිතින් තමා මඟ මෙහෙයුව පරිජි වෙ ෴෴
මෙ හැම …
ලොවී ලොවුතුරා සමාධියට මාර්‍ගග සමාධියට වැටෙන බැවින් සමාධි සංවතතනීකය එ හෙයින ් අහොවත
සීලානි අඛද්‍ධානි අචඡිද්‍රානි අසඛලානි අකමමාසානි භු`ජිසසානි විඤඤැපප සත්‍ථානි අපරාමට්ඨානි සමාධි
සංවතතනිකානි සාධු සාධු මා ලද ජීවිතය සඵල යි ෴෴෴ ම ුල් සිඛ නිමි ෴෴෴ තිහෙතුක
පටිසන්‍ධි ඇති වෙම් වා ෴෴෴ සි`ධිරසතු ෴෴෴

පොත් වල හිමිකරුමොළගොඩ රජමහා විහාරය, මොළගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com