Skip to content Skip to footer

මුල් සිඛ Mul Sika

පත් ඉරු 14 පරිමාණය සෙන්ටිමීටර් 24 × 6 පත් ඉරු අංකනය ‘ක’ සිට ‘ඛු’ දක්වා කම්බ නැත. වැඩිදුර විස්තරය නමො තසස භගවතො අරහතො සමමා සඹුද්‍ධසස ෴ තුන ් ලොවට උතුම් රුවන් තියා කාවිසි ම ුනි තුන් දොරින ් සකසා වැඳ උපසපුව ලද පැවිජජා පටන් හික්මිය යුතු සරිත් වරිත් සිඛ ශඛෙවින් කියනෙමි ෴ මිනිස් අමිනිස් තිරිසනුන් ගෙ මඟ කියායෙහි සෙවි යටි සිතින් තමා මඟ මෙහෙයුව පරිජි වෙ…

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com