පුස්කොළ පොත්, වෛද්‍ය ශාස්ත්‍රය, සිංහල පුස්කොළ පොත් මහා නිධානේ කෝල තෛලය Maha Nidana Kola Thailaya පුස්කොළ පොත්, වෛද්‍ය ශාස්ත්‍රය, සිංහල පුස්කොළ පොත් පත් ඉරු5පරිමාණයඅඟල් 17 3/4 x 2 1/4පත් ඉරු අංකනය පත් ඉරු අංකනය කර නැතකම්බනැත වැඩිදුර විස්තරය මහා නිධානේ කෝල තයිලයට ඊට එරමිනිය කරබ කැලිය කුඩුමිරිස බෝල් පනා දොඩං පනා නිතුල් නික කීරිය වල් කුරුදු කටු කුරුදු සුදු කීරිය වෙලලංගිරිය බටු තිබබටු අහුළුැනු අරණ කොකටිය අල සස්සද ඉරමුසු කරල් ශැබෝ කුපපමේනිය …මිං ගුන කෝල දහ අටට ද ඉලපපු දහ අටට ද දෙඩවිලිලලට ද ඇනුමට ද ඇවිලිල්ලට ද ඔල්මාදයට ද දුවන වලිපපුවට ද හිනාහෙනවාට ද හූ කියනවාට ද සියළුැ කෝල සියළුැ වලිපපු ගුන වෙයි අදදුටුව යි සතත යි ෴ මහා නිධානේ කෝල තෙල නිමී ෴(අසංවිධිත පත් ඉරු 3 ක් ද එකට තබා බැඳ ඇත. පොත් තුනක ශේෂ බව පෙනේ)විහාරයගල්කන්දේ පුරාණ රජමහා විහාරය, පළුගස්වැව, එප්පාවල Tags: GPVE-0182What's your reaction?0Cool0Bad0Happy0Sad