Skip to content Skip to footer
පත් ඉරු5
පරිමාණයඅඟල් 17
3/4 x 2 1/4
පත් ඉරු අංකනය පත් ඉරු අංකනය කර නැත
කම්බනැත 
වැඩිදුර විස්තරය 

මහා නිධානේ කෝල තයිලයට ඊට එරමිනිය කරබ කැලිය කුඩුමිරිස බෝල් පනා දොඩං පනා නිතුල් නික
කීරිය වල් කුරුදු කටු කුරුදු සුදු කීරිය වෙලලංගිරිය බටු තිබබටු අහුළුැනු අරණ කොකටිය අල සස්සද
ඉරමුසු කරල් ශැබෝ කුපපමේනිය …
මිං ගුන කෝල දහ අටට ද ඉලපපු දහ අටට ද දෙඩවිලිලලට ද ඇනුමට ද ඇවිලිල්ලට ද ඔල්මාදයට ද
දුවන වලිපපුවට ද හිනාහෙනවාට ද හූ කියනවාට ද සියළුැ කෝල සියළුැ වලිපපු ගුන වෙයි අදදුටුව යි
සතත යි ෴ මහා නිධානේ කෝල තෙල නිමී ෴

(අසංවිධිත පත් ඉරු 3 ක් ද එකට තබා බැඳ ඇත. පොත් තුනක ශේෂ බව පෙනේ)

විහාරයගල්කන්දේ පුරාණ රජමහා විහාරය, පළුගස්වැව, එප්පාවල
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com