Skip to content Skip to footer
පත් ඉරු11
පරිමාණයඅඟල් 7 1/2 x 1
පත් ඉරු අංකනයපත් ඉරු අංකනය අවිධිමත්
කම්බනැත 
වැඩිදුර විස්තරය 

උතුරු දිගින් පුහුලට ආ යකින්නි
විදි කඩුලෙලන් මගහරු යකින්නි
දුන්නු මල් යාන් පුද කැප කරන්නි
උතුරු දොරටුවෙන් බැස පල යකින්නි …
ගතෙ ගිනියමුත් ඇර දොස දුරු කොරනි
සිතෙ බය බොය ශැල කරමි දෙවියනි
කොතෙක් රත් මල පඬුරෙ සාරා දුනි
දෙව සබාවට වඩිමින්න දෙවියනි

විහාරයගල්කන්දේ පුරාණ රජමහා විහාරය, පළුගස්වැව, එප්පාවල
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com