Skip to content Skip to footer
පත් ඉරු5
පරිමාණයසෙන්ටිමීටර් 21 × 5.5
පත් ඉරු අංකනය‘ග’ සිට ‘ගී’ දක්වා
කම්බ නැත
වැඩිදුර විස්තරය 

ඕනනමො සත් මූදෙන් එ දෙසෙ කිරි මූද මැදෙද රන් පූන හතකට පලෙල් එ රන් පූනාවෙන් …නු නූල්
සත් පොට ඇරගන සත්බින්ත බිසවුන් සත් දෙනා අබරා පඬු පොවා අ(ප) ලොව්තුරා සර්‍වඤයන් වහන්සේ
අතට දුන්නා ය උන් වහන්සෙ පිරිත් පුරවා සිරි හස්තයෙන් ඒ ගැට හතක් ගසා සුවිසි සර්‍වඤයන්
වහන්සේලා …
ඕන් හ්‍රින් යම ගිනි රුද්‍ර පුටටු විසනු අනින් වාලියා හනුමනතා රුද්‍ර පුටටු එසවාහා කියා යම රජජුරුවනෙන්
කීල කනුවෙ බැද නැවැතතු ආඥාවෙන් ආනුභාවෙන් අවමංගලෙල් තනිපාලියේ තනිපොල රීරි යකා යක්‍ෂනි
කල ලෙඩ ගුන වෙන්ඩ හතර වරfන්‍දවියනෙනම් යම රජජුරුවනෙනම් වරමි ෴ රීරි යකාට තෙල් නූල්
මතුරනු ෴

පොත් වල හිමිකරුබී. පී. නිරෝෂන් විජේරත්න, බෝගහවත්ත, උඩුමුල්ල, බළංගොඩ
What's your reaction?
0Cool0Bad0Happy0Sad

පරමත්ථ ලබුනෝරුවකන්ද ආරණ්‍ය සේනාසනය © 2024.   labunoruwakanda@gmail.com