පත් ඉරු5පරිමාණයසෙන්ටිමීටර් 21 × 5.5පත් ඉරු අංකනය‘ග’ සිට ‘ගී’ දක්වාකම්බ නැතවැඩිදුර විස්තරය ඕනනමො සත් මූදෙන් එ දෙසෙ කිරි මූද මැදෙද රන් පූන හතකට පලෙල් එ රන් පූනාවෙන් ...නු නූල් සත් පොට ඇරගන සත්බින්ත බිසවුන් සත් දෙනා අබරා පඬු පොවා අ(ප) ලොව්තුරා සර්‍වඤයන් වහන්සේ අතට දුන්නා ය උන් වහන්සෙ පිරිත් පුරවා සිරි හස්තයෙන් ඒ ගැට හතක්…
